Mirror of the Witch E02 Sinhala Sub
Mirror of the Witch E02 Sinhala Sub
7.1
92%
95%

Mirror of the Witch (2016) E02 Sinhala Subtitles |අදුරු මායාවන්| සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමොටම!

(Mirror of the Witch E02 Sinhala Sub)ඉතින් ඔන්න අද අරගෙන ආවේ Mirror of the witch කතාමාලාවෙ 2 වෙනි කතාංගයට සිංහල උපරැසීය.ඉතින් වැඩි කතා නැතූව කෙටි ලිපියකින් ඉවර කරන්න හිතුවා, ඉතින් ඉක්මනටම පහුගිය කොටස මතක් කරගත්තොත් මතක ඇතිනෙ රාජ්යයට ගොඩක් අමාරු කාලයක රජ පෙලපත ඉදිරියට අරගෙන යන්න කුමාරයෙකු නැතිවෙනවා,ඉතින් ඒකට හෙතුව වෙන්නෙ රැජිනට පිලිසිද ගැනිමෙ ශක්තියක් නැති නිසා කියලා දැනගන්නවා ඉතින් දරු උපත්තියකට මව් රැජින අදුරු මායාවන්ගෙ පිහිට පතනවා ඉතින් කොහොම හරි නිව්න් දරුන් පැමිනියත් ඒ දරුවන් දෙදෙනාම ශාපයකට අසුවෙනවා ඉතින් ඒ ශාපය නිව්න් සහොදරියට මාරු කර ඒ දැරියව පුලුස්සා දමනවා ඉතින් මේ කතාංගයෙන් මෙතනින් ඉදිරියට ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා වගෙම ඊලග කතාංගයත් බොහොම ඉක්මනට අරගෙන එන්න පොරොන්දූ වෙනවා.ඉතින් ආරාදනා කරනා Mirror of the witch කතාමාලාවට වගෙම අනෙකුත් විදේශිය කතාවලට නිවරදි සිංහල උපරැසි නරඹන්න එකතුවෙන්න කියලා,සිංහල උපරැසි කරනයෙ නවමු අද්දැකීම සිනෙරූ අපිත් එක්ක එකතුවෙලා .

ඔබට ජය!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|417

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

One comment

  1. Mister sunshine (supirima drama ekak meeka)
    100 days my prince ( 2018 drama of the year meeka)
    Uncontrollably found (actress – Suzy)
    Still 17
    My mister (actress – IU)
    Another miss Oh

    Onna oya drama tikatath sub denna puluvannam. Anith ayatath balanna puluvan godak lassana drama tikak oya. Mul 2ka tama otaninuth hodama. Puluvannam denna. Mokada oya hodama drama tikak. Thanks. Meeka ta hodama korean drama valata sub dena site eka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *