Mirror of the Witch (2016) Sinhala Sub
Mirror of the Witch (2016) Sinhala Sub
7.1
92%
95%

Mirror of the Witch (2016) E01 Sinhala Subtitles |ශාපය| සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමොටම,

(Mirror of the Witch (2016) Sinhala Sub) මේ පාර සිංහල උපරැසී අරගෙන එන්න හිතුවෙ විකාශය වි අවසන් වුන කොරියානු ටෙලිකතා මාලාවකට,ඒ තමයි Mirror of the witch එහෙම නැත්තන් Secret Healer මෙය 2016 අව්රැද්දෙ විකාශය ඇරඹෙනවා. ඒ වගෙම Jo Hyun Tak අධ්‍යක්ෂනය කරන මෙ ටෙලිකතාමාලාව පලමු කතාංගය මැයි 13 වෙනිදා නිකුත් කරන අතර අවසාන කතාංගය ජූලි 16 වන දා JTBC නැලීකාවෙන් විකාශය කරනවා, කතාව Historical, Fantasy,Romance ගනයට අයිති වෙන කතාවක් වගෙම මෙ කතාවේ ප්‍රදාන චරිත වලට පන පෙවීමට Yoon Shi-yoon,Kim Sea-ron,Lee Sung-jae,Yum Jung-ah වගෙම Kwak si-yang දායක වෙනවා.

කතාව දිහාවට හැරුනොත් බොහො දුෂ්කර කාලයක් ගෙවන රාජ්යට තමන්ගෙ බලය තහවුරු කරගන්න සිම් රැජිනට ඔටුන්න හිමි කුමාරයෙකු නොමැති වීම නිසා ෂාමන් කෙනෙකු වන හොං ජුගෙ අදුරු මායාවන්ගෙ පිහිටෙන් මාලිගාවට නිව්න් දරුවන් දෙදෙනෙකු රැගෙන එනවා. නමුත් උපතෙදීම ඒ දරුවන් දෙදෙනාම ශාපයකට අසුවෙනවා. කෙසෙ හො ඔටුන්න රැකගැනීම සදහා අලුත උපන් කුමාරයාගෙ ශාපය අලුත උපන් නිව්න් සහොදරියට මාරූ කර ඇයව කදුකරයෙ අතහැර දමනවා එහිදී ඇරඹෙන හියො ජූ ආදර කතාව මෙන්ම අදුරු මායාවන් භාවිතයෙ අදුරු ප්‍රතිඵල මාලිගාව සොයා පැමිනෙන ආකාරය මුල් කරගෙන මේම කතාව නිර්මානය වි තිබෙනවා ඉතින් අද ලබාදෙන්නෙ මෙ කතාමාලාවෙ පලමුවෙනි කතාංගයට උපරැසිය ලගදීම ඉතිරු කතාංගවලටත් උපරැසි බලාදිමෙ බලාපොරොත්තූවෙන් මෙම ලිපිය නිම කරනවා ඉතින් ආරාදනා කරනවා මෙ කතාමාලාව උපරැසී සමග නරඹන්න වගෙම අනෙකුත් විදෙශිය කතාමාලාවන් වලට නිවරදි සිංහල උපසිරසි සමග චිත්‍රපට සහ කතාමාලා නරඹන්න එකතුවෙන්න කියා සිංහල උපරැසි කරනයෙ නවමු අද්දැකීම සිනෙරු අපසමග

උබට ජය!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|501

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

6 comments

  1. උපසිරැසි ස්තූතියි ..දිගටම දෙමු සහෝ ❤️

  2. සබ් එක එල දිගටම දෙන්න සහෝ

  3. එලම එලම මචං.🔥නවත්තන්නෙ නැතුව දිගටම සබ් දෙමූ…ජය වේවා 🙏🔥🤗🤘

  4. sub දුන්නත් නැතත් මේ සීරිස් එක නම් බලන එක බලනවමයි

  5. Tnx sub ekt.episode okkotm denna.❤️❤️

  6. Tnx for the sub.❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *