Meteor Final Impact (2025) Sinhala Subtitles
Meteor Final Impact (2025) Sinhala Subtitles
2.8

Meteor: Final Impact (2025) Sinhala Subtitles | “ උල්කාපාත වරුසාව ” | සිංහල උපසිරැසි සමඟ

(Meteor: Final Impact (2025) Sinhala Subtitles) (Meteor: Final Impact (2025) Sinhala Subtitle) (Meteor: Final Impact (2025) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද

ඔන්න අදත් මගෙ 3 වන උපසිරැසිය ඔයාලාට ඇරන් එන්න වාසනාව ලැබුනා…

Meteor: Final Impact 2025

කාලය: පැය 1යි විනාඩි 18
අධ්‍යක්ෂනය: Rene Perez
රචනය: Jeff Miller and Rene Perez

Hollywood Action Sci-fi කාන්ඩයට අයිති වෙන සුපිරි film එකක් අද ඇරන් ආවා. උල්කාපාත වරුසාවකින් බේරෙන්නටත් කෑම හිගයකින් බේරෙනනටත් සිදුවුනොත් කොහොම තියෙයිද?

ඉතිං මේ film එකේ ඉන්න ප්‍රධානම චරිත තුන වෙන ජේසන්, කේටි හා මාරියා ට මේ ව්‍යසනයෙන් බේරෙන්න පුලුවන් වෙයිද?

ඔයාලා මේක බලලම ඉන්නකො එහෙනම්

ආයෙත් ඉක්මනින්ම උපසිරැසියකින් හම්බෙනකම් හැමෝටම සුබ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරංග ගුණවර්ධන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුරංග ගුණවර්ධන

October 23, 2025


2
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login