කාලෙකින් බලපු ලස්සන ආදරකතාවක් කිව්වොත් නිවැරදි ..නැ …නැ අදර කථා දෙකක් .මාරම ලස්සනයි .ආදර කථා දෙකක්.දික්කසාද වෙච්ච් දෙන්නෙක් .මතකය අමතක වෙච්ච ලස්සන කෙල්ලෙක් ..කෙල්ලෝ දෙන්නෙක්ගේ තරගයක්….. දිනින කෙනාට ලොකු තෑග්ගක් .මොකද්ද මේ තෑග්ග ..මොකද්ද මේ තරගය ..අරගෙනම බලන්න.. වෙලාව යනවා දැනෙන එකක් නෑ…..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රසාද් ශ්‍රීමාල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

ප්‍රසාද් ශ්‍රීමාල්
May 4, 2025
1
Total Subtitles
පළමු උපසිරසියට සුබ පැතුම් සහෝ ! 🫶❤️
THANKS Bro