Mem Famous (2023) Sinhala Subtitles
Mem Famous (2023) Sinhala Subtitles
7.1
74

Mem Famous (2023) Sinhala Subtitles | “අපි ප්‍රසිද්ධයි” | සිංහල උපසිරැසි සමඟ

(Mem Famous (2023) Sinhala Subtitles) (Mem Famous (2023) Sinhala Subtitle) 9Mem Famous (2023) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2023 වසරේ නිකුත් කරන ළද Mem Famous (අර්ථය: “අපි ප්‍රසිද්ධයි”) කියන්නේ ඉන්දියාවේ තෙළුගු භාෂාවෙන් නිර්මාණය කරන Romantic action drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sumanth Prabhas විසින්. එයා තමයි ප්‍රධාන චරිතයටත් රඟපාලා තියෙන්නේ. Saarya Laxman, Mourya Nalagatla සහ Mani Aegurla ද ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටයට විචාරකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබිලා තිබෙනවා.

කතාව ගැන කියනවනම් අපත ගහ ගහ ඉදලා, ඊටපස්සෙ ගේමක් ගහලා ගොඩයන්න උත්සාහ කරන කොල්ලො ටිකක් ගැන තමයි කතාව තියෙන්නෙ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


448
Total Subtitles

2 comments

  1. වඩිවෙල් ,ෆාහිද් ෆයිසල් රගන Maareesen 2025 එකට සබ් එක ඕන හොද පිටාත් නිකුත් වෙලා තියෙන්නේ

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට සිනෙරූ……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login