The title of the page
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles
7
90

Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | “නමක් නොමැත්තා” | සිංහල උපසිරැසි සමඟ

(Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles) (Mazhai Pidikatha Manithan (2024) Sinhala Sub) (Mazhai Pidikatha Manithan Sinhala Subtitles) (Mazhai Pidikatha Manithan Sinhala Sub)

විජේ ඇන්ටනි කියන්නේ දමිළ සිනමාවේ විශේෂ අයිකන් එකක්. එකින් එකට වෙනස් තේමාවන් ඔස්සේ ගෙනයන කතා වෙනස්ම අවසානයන්. මේවගේ කතාවලට විජේ ඇන්ටනි රුසියා . විජේ ඇන්ටනිගේ එක ෆිල්න් එකක්වත් බෝරිං කියන්න බැරි බලන් ඉන්න පුලුවන් ෆිල්ම්ස් තියෙන්නේ. ඉතින් මේකත් සුපිරිම නිවුනත් හොදයි කියන්න පුලුවන් ෆිල්ම් එකක්

මේක ඇක්සන් ඩ්‍රාම ශානරයට අයත්වෙන Vijay Milton අධ්‍යක්ෂනයෙන් Vijay Antony, R. Sarathkumar, Sathyaraj, Megha Akash, Dhananjay, Murali Sharma, සහ Pruthvi Ambaar ප්‍රධාන චරිත රගපානවා ඇති. සංගීතය Achu Rajamani සහ Vijay Antony විසින් . නිෂ්පාදනය Kamal Bohra, D. Lalithaa, B. Pradeep, සහ Pankaj Bohra Infiniti Film Ventures බැනර් එක යටතේයි.

කතාව බලමු

නමක් භාවිතා නිකරන අංක වකින් අමතන සංවිධානයක සාමාජිකයෙක් 2223. ඉතින් මෙහෙයුමක් ඇතුවෙන ප්‍රශ්නයක් නිසා අන්දමාන් අසල දූපතක මෙයාව යවනවා. එහි දී ඇතිවන සිද්ධීන් ජාලයක් හා ඒ හා ඇතිවන ප්‍රශ්න රාශියක්. මේවා 2223 කෝහෝම විසදගනියිද ?  

එහේනම් තවත් සබකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

10 comments

  1. චමින්ද

    කැමරා කොපියක්ද

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    • Tharindu Sanka Dissanayaka Dissanayaka

      Ko film ela

      • Anjula Umesh
        Cineru Family Member

        Link පෙන්වන්නැත්තන් මෙනු එකට ගිහින් Login බට්න් එක ක්ලික් කරලා ලොග් වෙලා ඉන්න

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් අයියේ උපසිරැසියට

  4. සහෝ Turbo 2024 Malayalam ෆිලුමට ඉක්මනින්ම සබ් එක ඕනේ

  5. Oshada Eranga
    Cineru Family Member

    Enakam Balagena Hitapu Ekak. Thanks Peter ayye 😍💥

    • පතරංග මහත්තයා

      ඇත්තට ඔයාත් බලාගෙන හිටියාද මමනම් බලාගෙන හිටියේ නෑ සබ් එකට තැන්ක්ස්

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එතට තැන්ක්ස් මචෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login