The title of the page
MaXXXine Sinhala Subtitle
MaXXXine Sinhala Subtitle
6.7
72
87

MaXXXine (2024) Sinhala Subtitles | “සිනමා සිහිනය” | සිංහල උපසිරැසි සමඟ (18+)

(MaXXXine (2024) Sinhala Subtitles) (MaXXXine (2024) Sinhala Subtitle) (MaXXXine (2024) Sinhala Sub) (MaXXXine Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අද අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටිය. MaXXXine (2024).

MaXXXine (2024) - IMDb

චිත්‍රපටිය අධ්‍යක්ෂණය, රචනය, සහ නිෂ්පාදනය Ti West. චිත්‍රපටියේ බෙදාහැරීම A24 විසින් වන අතර චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Westගේ X චිත්‍රපට මාලාවේ 3වෙනි චිත්‍රපටිය විදිහට වගේම මෙය X (2022) චිත්‍රපටයට ඩිරෙක්ට් සීක්වල් එකක් වෙනවා. මීට කලින් පිළිවෙළින්,

1. X (2022)
2. Pearl: An X-traordinary Origin Story (2022)
කියන චිත්‍රපටි ද්විත්වය නිකුත්වුණා.

සුපුරුදු පරිදි Mia Goth විසින් මැක්සීන් මින්ක්ස් චරිතය නිරූපණය කරනවා. මීට අමතරව Elizabeth Debicki, Moses Sumney, Michelle Monaghan, Bobby Cannavale, Halsey, Lily Collins, Giancarlo Esposito, Kevin Bacon යන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න. ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


122
Total Subtitles

5 comments

  1. Thanks……

  2. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට

  3. Thanks for the sub!!!!!!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. thanks ………………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login