The title of the page
Materialists (2025) Sinhala Subtitles
Materialists (2025) Sinhala Subtitles
6.5
79
71

Materialists (2025) Sinhala Subtitles | “මෙහෙමත් ආදරයක්” | සිංහල උපසිරැසි සමඟ

(Materialists (2025) Sinhala Subtitles) (Materialists (2025) Sinhala Subtitle) (Materialists (2025) Sinhala Sub)

කොහොමද අපේ සිනෙරූ යාලුවන්ට හොදින් ඇති කියලා මං අද ඔයාලට අරන් එන්නේ 2025දී A24ලා රිලීස් කරපු Materialists කියන චිත්‍රපටය
Imdb අගය 6.3ක් අරන් තියෙනවා කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Celine Song නිෂ්පාදනය කරලා තියෙන්නේ Christine Vachon,Pamela koffler,David Hinojosa මේ අය
ධාවන කාලය පැ.1 මි.49ක් මේක අයත් වෙන්නේ Romantic,Comedy-Drama ගනයට
Dakota Johnson(මෙයාව දන්නවානේ අර Fifty Shades Of Grey,Madame Web එකේ හිටියේ)-ලුසි ,Chris Evans(අපේ Captain America)-ජෝන්,Pedro Pascal(The Last Of Us එකේ ඉන්නේ)-හැරී විදිහට රංගනයෙන් දායක වෙනවා
හරි එහෙනම් මං කතාව පොඩ්ඩක් කියන්නම්

ලුසී කියන්නේ ගෑනුන්වයි පිරිමින්වයි ජෝඩු කරන කෙනෙක් මෙයා මෙයාගේ පෙම්වතාගෙන් අයින් වෙලා ඉන්නේ පෙම්වතා තමයි ජෝන් ඉතින් මෙයා දවසක් චාලට් කියලා කෙනෙක්ව ජෝඩු කරනවා එයා ඉතින් ජෝඩු කරපු කෙනාවම විවාහ කරගන්නවා එතන ඉන්නවා හැරී කියලා කෙනෙක් එයා මනමාලයාගේ සහෝදරයාගේ පැත්තේ කෙනෙක්
ඉතින් ලුසි එයාට කෙනෙක්ව ජෝඩු කරවලා දෙන්න හැදුවම එයා කියනවා එයාට ලුසි එක්ක හමුවීමකට යන්න ඕන කියලා ඉතින් ඔහොම කතා කර කර ඉද්දි මෙයා බීම එක ඉල්ලපු ගමන් බීම එක අරන් එන්නේ කවුද? (අපේ කැප්ටන් ඇමෙරිකා) ජෝන් ඉතින් ජෝන් දකිනවා මෙයා හැරී එක්ක කතා කර කර ඉන්නවා ඉතින් කොහොමෙන් හරි ලුසි කැමති වෙනවා හැරි එක්ක හමුවීමකට යන්න
මේකයි ලුසි කවදාවත් කැමති උනේ නෑ ජෝන් හැර වෙන කාත් එක්ක හමුවීම් වලට යන්න මෙතනින් එහාට නම් කියන්නේ නෑ බලලම දැනගන්නකෝ

≡උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ≡

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


53
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි මචං උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login