Marvel Zombies (2025) S01 E02 Sinhala Subtitles
Marvel Zombies (2025) S01 E02 Sinhala Subtitles
7.4
81

Marvel Zombies (2025) S01 E02 Sinhala Subtitles | “මාර්වල් විශ්වයේ මලවුන්ගේ නැගිටීම” | සිංහල උපසිරැසි සමඟ

(Marvel Zombies (2025) S01 Sinhala Subtitles) (Marvel Zombies (2025) S01 Sinhala Subtitle) (Marvel Zombies (2025) S01 Sinhala Sub)

What If…? පළවෙනි සීසන් එකෙන් පෙන්නපු Marvel Alternative Zombie Universe එකේ දිගහැරුමක් තමයි මේක. ඉතින් යට ගියාව ගැන කතා කරොත් මේක වෙන්නෙ Antman & Wasp එකේ උන එක්තරා සිදුවීමක් වෙනස් වෙලා. ඒ Hank Pym, Quantum Realm එකේ හිර වෙලා ඉන්න එයාගෙ නෝන් වෙන Janet ව ගන්න යන සිදුවීම. එතනදි Janet ට Quantum මට්ටමේ සොම්බි වයිරස් එකක් ආසාදනට වෙනවා. එයාගෙන් Hank ටත්, ඊට පස්සෙ ලෝකෙටත් ඒක පැතිරෙනවා.

ඉතින් Wanda එහෙමත් නැත්තම් Scarlet Witch ට එයාගෙ බලය පාවිච්චි කරල මේ සොම්බින්ව පාලනය කරන්න පුලුවන්. මේ කතාවෙත් ප්‍රධාන සතුරා වෙන්නෙ එයාම තමා. What If… වලින් දකින්න හම්බුනේ නැති. Kamala Khan, Kate Bishop, Riri William සහ කොන්ෂුගෙ අලුත්ම Avatar එක විදියට තෝර ගත්තු Blade එහෙම මේකෙන් අපිට දකින්න හම්බෙනවා.

කතාවෙ තව Interesting දේවල් තියෙනවා. බලල රසවිදින්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


7
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login