The title of the page
Marry My Husband (2024) E12 Sinhala Subtitles
Marry My Husband (2024) E12 Sinhala Subtitles
7.8
90

Marry My Husband (2024) E12 Sinhala Subtitles | “තීරණය ” | සිංහල උපසිරැසි සමඟ

(Marry My Husband (2024) S01 Sinhala Subtitles) (Marry My Husband Sinhala Subtitles)

හැමෝටම සුබ දවසක්…

අද මම ඔයාලට ගිය අවුරුද්දේ මුළම පටන් ගත්ත කොරියානු කතාමාලාවක සිංහල උපසිරැස අරගෙන ආවා. නමින් Marry My Husband (මගේ සැමියව විවාහ කරගන්න). ඉතින් මේ ඩ්‍රාමා එක,

Korean Language – 내 남편과 결혼해줘 (Nae nampyeongwa gyeolhonhaejwo)

Genre – Fantasy, Time travel, Romance, Revenge

  Episodes – 16

Releases – 01 January  – 20 February 2024

ඒ වගේම මේ ඩ්‍රාමා එක Webtoon එකේ Marry My husband by Soung So-jak පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

එමෙන්ම,

  • Created by – Studio Dragon
  • Directed by – Park Won guk, Han Jin seon

නළු නිළියන් ලෙස (Cast)

  • Park Min young – කං ජි වොන් ලෙසත්,
  • Na In Woo – යූ ජි හ්යුක් ලෙසත්,
  • Soung Ha yoon – ජොං සු මින් ලෙසත්
  • Lee Yi kyung – පාක් මින් හ්වාන් ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන පොඩි සාරාංශයක් දෙන්නම්…

කං ජි වොන් විවාහ වී සිටින්නේ පාක් මින් හ්වාන් සමඟ නමුත් ඔහුගේ ආත්මාර්ථකමිත්වය සහ ඔහුගේ මව හේතුවෙන් ඔවුන්ගේ විවාහය අවුල් වෙනවා. කං ජි වොන් පවුලට මූලික ආහාර සපයන්නා අතර මින් හ්වාන් රැකියාවෙන් අස්වී කොටස් වෙළඳාම් කරන කෙනෙක් ලෙස ගෙදරට වී නිකම්ම ඉන්න කෙනෙක්. ඉතින් ජි වොන්ට ගෙදර දොරේ වැඩපළ සියල්ලම කරන්න සිදු වෙනවා.

දවසක් ජි වොන් දැන ගන්නවා ඇයට මාරාන්තික පිළිකාවක් ඇති බව, එමෙන්ම ඇය මාස 6 කින් හෝ අවුරුද්දකින් මිය යන බව. පසුව ඇය රෝහල් ගත වී සිටින විට ඇයගේ රෝහල් බිල ගෙවා නොමැති බැවින් ඇයට නැවත තම නිවසට යාමට සිදු වෙනවා. මේ අතරතුරේදී ඇය දැනගන්නවා තමන්ගේ හොඳම මිතුරිය තමන්ගේ සැමියා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බව.

මෙතනදී සිදුවෙන කායික අරගලයක් නිසා ජි වොන් අවාසනාවන්ත ලෙස ඇගේ සැමියගේ අතින් මිය යනවා.

හදිසියේම ඇය අවදි වන්නේ මීට වසර 10කට පෙර එනම් ඇය මින් හ්වාන් එක්ක පෙම් සම්බන්ධතාවක් සිටියදීය. තම ජීවිතය වෙනස් කරගැනීමට අදිටන් කරගන්නා ඇය කෙසේ වෙනස් කර ගනීවිද?

සුබ පැතුම්, මම විසිකරපු කුණු ගොඩ කසාද බදිනවට

  • කං ජි වොන්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


122
Total Subtitles

9 comments

  1. Episode 11,12 sub download krnna bane akke

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට….
    මේකෙ සබ්එක ඩවුන්ලෝඩ්කරන්න බෑනේ ඇඩ්මින්….

  3. Saduni Priyanka

    sub ekta thx

  4. Thank you cineru.lk

    EP12 වෙනකන් online බැලුවා.. EP13 ඉදලා බලන්න විදිහක් නැති වෙයිද..? 13 ඉදලා ඉතුරු ටික online බලන්න බෑනේ.. EP 13ඉදන්ව් site එකේ 404 not found කියලා වැටෙන්නෙ..

  5. Ithuru tika neddo

  6. when life gives you tangerines, Buried Hearts  Ake sub denda puluwanda

  7. ඉතුරු සබ් ටිකත් ඉක්මනට දෙන්නකො අක්කෙ

  8. 13 to 16 episodes pls❤️

  9. ithuru sub tikath onii akka…… thank you for subtitle

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login