Maranamass (2025) Sinhala Subtitles
Maranamass (2025) Sinhala Subtitles
8
81

Maranamass (2025) Sinhala Subtitles | කෙසෙල් දාම ඝාතකයා | සිංහල උපසිරැසි සමඟ

(Maranamass (2025) Sinhala Subtitles) (Maranamass (2025) Sinhala Sub)

සුබ දවසක් වේවා හැමෝටම

අදත් මම අරගෙන එන්නෙ අලිත්ම මලයාලම් ෆිල්ම් එකක් , පහුගිය 10 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් නිකුත් උන බැසිල් ජෝසප් , සිජූ සනී , අනිශ්මා , රාජේෂ් මාධවන් , සුරේෂ් ක්‍රිෂ්ණා වැනි නලු නිලියන් රංගනයෙන් දායක උන DARK COMEDY කාණ්ඩයට අයත් IMDb 8/10 ක පමණ අගයක් ලබාගන්න සමත් උන MARANAMASS කියන ෆිල්ම් , එක , විෂූ උත්සවයට සමගාමීව නිකුත් උණ මේ ෆිල්ම් එකට කේරලයේ හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබුණා , ඒ වගේම කේරලයෙ හොඳ ආදායමකුත් ලබාගත්තා 

කතාව පැත්තට ගියොත් වල්ලිකුන්නු කියන ගමේ එකදිගට මිණීමැරුම් සිද්දවෙන්න ගන්නවා , මැරෙන්නෙ නාකි අය , මේක දාම ඝාතනයක් කියලා පොලිසිය නිගමනය කරනවා , ඝාතකයා කරන්නෙ නාකි අයව අල්ලන් මූණ හූරලා ඔලුවට මිටියකින් ගහලා මරලා කටේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔබන එක , ඉතින් අපේ කතානායකයා ලුක් ( බැසිජ් ජෝසප් ) මේ මරණ සිද්ද උන දවස් වල ඇඹුල් කෙසෙල් වගයක් සල්ලි වලට ගත්තා කියලා දැනගෙන පොලිසිය මෙයා තමයි දාම ඝාතකයා කියලා පොරව අත් අතංගුවට ගන්නවා…

තියටර් එකේ ගිය සමහර කොටස් ott එකේදි අඩුවෙලා තියෙනවා , අපරාදෙ ඒකනම් , ඒ වගේම අලුත් කොටස් එකතුවෙලත් තිබ්බා

මෙතනින් එහාට කතාව ඔයාලට බාරයි , එක විහිලුවකට හිනාවෙලා ඉවර වෙන්නකලින් තව විහිලුවක් , පට්ටම ආතල් ෆිල්ම් එකක් කියලා මතක් කරමින් ඉඩ තියෙන වෙලාවක තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


43
Total Subtitles

10 comments

  1. Era Boy
    Cineru Family Member

    නියමයි අයියේ 🫶😍

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි රොෂෙන් සහෝ උපසිරැසියට..
    දෙකේම ඔරිජිනල් ආපුහම අප්ඩේට් ඕනේ හොදේ

  3. thanks machan..

    “Thudarum (2025) Malayalam HQ HDTS – – HQ Clean ”
    (itamilmv ) ekata sub denna please……………….

    original enkam iwasa inna amarui………….

  4. Lakshan
    Cineru_users

    Subtitle not set now

    • Anjula Umesh
      Cineru Family Member

      අද ආව Original කොපි එක සබ් එක අප්ඩේට් කරලා තියෙන්නේ..

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Buddhika laKMal
    Cineru_users

    අප්ඩේට් එකට ස්තූතියි සහෝ

  7. Sub eka hodai . Aye films valata Explicit words valata venama (normal) vachanayak adesha karagattot hodai. family friendly ethakota . Good luck !

  8. Thanks for the sub!!!

  9. Ade meka isela dakka vadk ntywa athi kiyala margarita balm ntywa eth Dan thama baluwama terune aparade kiyala nobala hitiye. Pata athl vagema gon part nathi pattama interesting film ekak kisima kamliy kamk ntywa balam puluwan aniwa mek balanna. Anika thanks saho sub ekt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login