Manor of Darkness (2025) Sinhala Subtitles
Manor of Darkness (2025) Sinhala Subtitles
4.4

Manor of Darkness (2025) Sinhala Subtitles | “ ආයෙත් හිටපු තැනටම ” | සිංහල උපසිරැසි සමඟ

(Manor of Darkness (2025) Sinhala Subtitles) (Manor of Darkness (2025) Sinhala Subtitle) (Manor of Darkness (2025) Sinhala Sub)
කොහොමද හැම කෙනෙක්ටම, අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙනයි අද මං ආවේ.
මේ Manor of Darkness (2025).

Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Blake Ridder. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 24ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Mirella Camillo, Stacey Edward Harris, Louis James ඇතුළු ශිල්පීන් පිරිසක්.
කතාව පැත්තට පොඩ්ඩක් ගියොත් විවිධ විවිධ හේතු නිසා සල්ලි අවශ්‍යතාව ආපු 4 දෙනෙක් කණ්ඩායමක් හදාගන්නවා. මේ කණ්ඩායමේ ඉන්නේ ලෝරා, ක්‍රිස්, ලීසා සහ ඇන්ඩි. ලෝරා සහ ක්‍රිස් කියන්නේ සහෝදර සහෝදරියෝ. එතකොට ලීසා කියන්නේ ක්‍රිස්ගේ පෙම්වතිය. කොහොමහරි කට්ටිය එක මන්දිරයකට යන්නේ නැතිවුණා කියන පවුම් මිලියන 2ට ආසන්න ආභරණ හොයන්නත් එක්කම. කොහොමහරි මන්දිරයට ගියාට පස්සේ ඒකේ අයිතිකාරයා වෙන ලූකස් ඇවිත් කට්ටියත් එක්ක කතා කර කර ඉන්නකොට එකපාරටම පිහියක් අරන් ලෝරාට අනිනවා. ඊටපස්සේ ක්‍රිස්ගේ බෙල්ල කපනවා. ඔහොම හතර දෙනාවම මරනවා. එතකොටම ලෝරා ආයෙත් කට්ටීයත් එක්කම මන්දිරේ දොර ලඟින් මතුවෙනවා. හරියට මුලින් ආපු විදිහටම.
මොකක්ද ඒ වුණේ? කොහොමද වුණේ? කියලා බලන්න ඕන නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.
එහෙනම් ඔයාලම බලන්නකෝ.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


187
Total Subtitles

One comment

  1. තෑන්ක්ස් මචං සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login