(Man With No Past (2025) Sinhala Subtitles) (Man With No Past (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Man with no past කියන 2025 වසරේ මුල නිකුත් උන ඇක්ෂන් ත්‍රිලර් කැටගරියට අයත් වෙන හොලිවුඩ් චිත්‍රපටයට
ඉතින් මේක ගැන මම වැඩිය මොනවත් කියන්න ඕන නෑනෙ.. ඔයාලට නමින්ම හිතාගන්න පුළුවන් ඇති අතීතය අමතක උන පුද්ගලයෙක් වටා ගෙතුන සිද්ධියක් තමයි චිත්‍රපටයේ අපිට බලාගන්න ලැබෙන්නෙ..
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
Gemmak tamai…. Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️
Thanaks subekata machan
උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
පුලුවන් නම් කතාව ගැන පුංචිම හරි විස්තරයක් දාන්න. මොකද විස්තරය කියවලා ඉවර වෙලා පිලුම ඩවුන්ලෝඩ් කරන මං වගේ තවත් අය ඇති. ඒකයි.
ජයවේවා..෴!