The title of the page
Madraskaaran (2025) Sinhala Subtitles
Madraskaaran (2025) Sinhala Subtitles
4.7

Madraskaaran (2025) Sinhala Subtitles | “අනපේක්ෂිත අනතුර” | සිංහල උපසිරැසි සමඟ

(Madraskaaran (2025) Sinhala Subtitles) (Madraskaaran (2025) Sinhala Sub)

අද සබ් අරන් ආවේ ලගදි නිකුත් වුන දමිළ ෆිලුමකට.. යන්කෝ ෆිලුම දිහාට

අධ්‍යක්ෂණය සහ රචනය – Vaali Mohan Das
රංගනය – Shane Nigam, Kalaiyarasan, Niharika Konidela

භාෂාව – දමිළ
ධාවන කාලය – මිනිත්තු 122 යි..

2025 ජනවාරි 10වෙනි දින නිකුත් වූ මෙය ඇතුලත් වෙන්නෙ Action කියන Category එකට..

සත්‍යාගේ කසාදෙට පවුලේ සුදානමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ.. අම්මා එයාට කියනවා විවාහ ශාලාවට යනකම් ගෙදරින් කොහෙවත් යන්න එපා කියලා.. මේ අතරේ සත්‍යා බදින්න ඉන්න කෙනා කතා කරලා කියනවා එයාට සත්‍යාව බලන්න ඕන කියලා.. ඉතින් අම්මා කියන දේ අහන්නැතුව මේ ගමන යන සත්‍යාගේ වාහනයට බඩදරු අම්මා කෙනෙක් හැප්පෙනවා.. ලොකු ප්‍රශ්නයක් වෙලා එයාගේ ලැබෙන්න ඉන්න දරුවා නැති වෙනවා.. සත්‍යා මේකට වැරැද්ද බාර අරන් අවුරුදු දෙකකට හිරේ යනව.. හිරෙන් ආපහු එනකොට සත්‍යාට එයාගේ තාත්තා වගේම ආදරේ කරපු ගෑනු ළමයත් නැති වෙලා.. මෙහෙම ඉන්නකොට තමයි දැනගන්නේ සත්‍යා ඒ මරණෙට වගකියන්න ඕන නෑ, දරුවා නැති උනේ එයාගේ වරදින් නෙවෙයි කියලා.. ඊටපස්සේ වෙන ටික බලන්නකෝ එහෙනම් 🤭

මේ ටයිප් ආස අයට බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..

හැමෝටම ජය ♥️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


128
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් ශානෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login