Maayakoothu (2025) Sinhala Subtitles
Maayakoothu (2025) Sinhala Subtitles
7.7

Maayakoothu (2025) Sinhala Subtitles | “මායාවන්” | සිංහල උපසිරැසි සමඟ

(Maayakoothu (2025) Sinhala Subtitles) (Maayakoothu (2025) Sinhala Subtitle) (Maayakoothu (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Maayakoothu කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කල crime drama fantasy චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.R. Raghavendra විසින්. Rahul Deva සහ Prasad Ramachandran විසින් Rahul Movie Makers සහ Abimanyu Creations නිෂ්පාදන ආයතන යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

කතාව ගැනනම් මම වැඩිය මොනවත් කියන්න යන්නෙ නෑ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


53
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login