(Maargan (2025) Sinhala Subtitles) (Maargan (2025) Sinhala Sub)
සුභ දවසක් වේවා කියල පිළිගන්නව හැමෝවම , ඔන්න ඉතින් අදත් මම අරගෙන ආවේ තවත් අලුතින්ම නිකුත් වුන සුපිරිම දමිල චිත්‍රපටයක්.
එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු විස්තරේ.
27 June 2025 වෙනිදා තිරගතවීම් ඇරඹුන මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විජේ ඇන්ටනී විසින් රඟදක්වන අතර ඊට අමතරව සිනමාඅවට අලුතින් හඳුන්වාදෙන නලුවෙක් වන
Ajay Dhishan ද මෙහි අති විශිෂ්ට රංඟනයක යෙදෙනවා. මේ වන විට IMDb දර්ශකය තුල 8.0 /10 ක් වැනි ඉතාම ඉහල අගයක් ලබාගෙන ඇති මෙම චිත්‍රපටය crime thriller
යන ශාරනයට අදාල වෙන අතර චිත්‍රපටයේ අධ්‍යක්ෂනය Leo John Paul මහතා විසින් සිදු කර තිබේ.
චිත්‍රපටය පිළිබඳව තවත් විස්තර කීපයක් පහලින් දාන්නම්.
Directed by | Leo John Paul |
---|---|
Written by | Leo John Paul |
Produced by | Meera Vijay Antony |
Starring |
|
Cinematography | S. Yuva |
Edited by | Leo John Paul |
Music by | Vijay Antony |
Production
company |
Vijay Antony Film Corporation
|
Release date
|
|
Country | India |
Language | Tamil |
Budget | ₹12 crore |
Box office | ₹7 crore |
කතාව ගැන කියනව නම් ,
අභිරහස් විදිහට මුලු ශරීරයම කලු වෙලා සිදුවන මිණීමැරුම් කීපයක සුල මුල හොයා යන පොලිස් නිලධාරියෙක්ගෙ කතාවක් මේක , හැබැයි මේ කතාවෙ මේ මිණීඉමැරුම් වලට සාක්ෂි දෙන්නෙ
පොඩි කොල්ලෙක් , ඒකත් නිකන්ම දැකල නෙමෙයි ,ඔයාලට ෆිල්ම් එක බැලුවම තේරෙයි කොහොමද කියල , මේක නම් මිස් කරගන්න එපා අනිවාඅරෙන්ම බලන්න , මේක මිස් කරගත්තොත් ලොකු පාඩුවක්.
එහෙනම් තවත් දවසක හමුවෙමු , හැමෝටම බුදු සරණයි.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා )
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 17, 2019
Metro in dino????
Meka film eka danakan balan hotiye bro
cam copy da?
ow
මරු ආ.. 😍❤️