Maalik (2025) Sinhala Subtitles
Maalik (2025) Sinhala Subtitles
7
23
87

Maalik (2025) Sinhala Subtitles | “හිමිකරුවා” | සිංහල උපසිරැසි සමඟ

(Maalik (2025) Sinhala Subtitles) (Maalik (2025) Sinhala Subtitle) (Maalik (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ තිරගත කරන ළද Maalik කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Pulkit විසින්. Kumar Taurani සහ Jay Shewakramani විසින් නිෂ්පාදනය කර තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය Rajkummar Rao විසින් රඟපා ඇති අතර, Prosenjit Chatterjee සහ Manushi Chhillar ද ප්‍රධාන චරිතවලට රඟපානු ලබනවා.

Rajkummar Rao ගෙ ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න ආසාවෙන් ඉදපු අයට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා.

ඉතින් කතාව පැත්තට ගියොත් මාලික් කියන්නෙ සරලව බලයක් තියෙන අනිත් අයව පාලනය කරගෙන වගේ ඉන්න පුද්ගලයෙකුට ලැබෙන නාමයක්..

ඉතින් දීපක් කියන්නෙ ඔය විදියට සාමාන්‍යය පුද්ගලයෙකුගෙ ඉදලා මාලික් බවට පත් වුන කෙනෙක්. ඉතින් මෙයාගේ කතාව තමයි ෆිල්ම් එක පුරාවටම බලාගන්න ලැබෙන්නෙ, හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම කියන්න ඕන ෆිල්ම් එක තිරගත වෙන අතර ලීක් වුන HDRIP පිටපතකට තමයි උපසිරැසි ගෙනල්ලා තියෙන්නෙ.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


155
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login