M3GAN 2.0 (2025) Sinhala Subtitles
M3GAN 2.0 (2025) Sinhala Subtitles
6.2
57
91

M3GAN 2.0 (2025) Sinhala Subtitles | “AI යුගයකට එරෙහිව” | සිංහල උපසිරැසි සමඟ

(M3GAN 2.0 (2025) Sinhala Subtitles) (M3GAN 2.0 (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය අලුත්ම චිත්‍රපටියක්. ඒ M3GAN 2.0 (2025).
ඔයාලට මතක ඇති 2022 අවුරුද්දේ මේකේ පළවෙනි චිත්‍රපටිය වුණු M3GAN නිකුත්වුණා.
සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේත් Gerard Johnstone. රචනය Gerard Johnstone සමඟින් Akela Cooper. Horror/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 2ක ධාවන කාලයක් අයත්. එතකොට මේ M3GAN චරිතය නිර්මාණය කරන්නේ Akela Cooper සමඟින් James Wan. James Wan කියන්නේ සුප්‍රසිද්ධ චරිතයක් Horror කැටගරියේ. Conjuring , Saw සහ Insidious චිත්‍රපට මාලාවල නිර් මාණකරු වෙන්නෙත් James Wan.
ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙන්නේ Allison Williams, Violet McGraw, Brian Jordan Alvarez, Jen Van Epps, Amie Donald ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.
මුල් චිත්‍රපටියේ තිබුනු Horror ගතිය මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ නැති තරම්. මේක Action සහ Entertainment පැත්තට වැඩිපුර බරයි. චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
ඔයාලට ජයවේවා !!!
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


173
Total Subtitles

4 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ මේකට සිංහල සබ් දුන්නට

  3. aiye invincible season 2i 3i sub gennako please

  4. thanks ………………..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login