(Loveyapa (2025) Sinhala Subtitles) (Loveyapa (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මෑතකදි OTT රිලීස් උන Loveyapa කියන හින්දි ෆිල්ම් එකට
ඉතින් මේක ගැන කියනවනම් බානි සහ ගුචී කියන දෙන්නා අතරේ යන ලස්සන ආදර කතාවක් තමයි බලාගන්න ලැබෙන්නේ..
ඉතින් එක තැනකදි මේ දෙන්නට දෙන්නගේ ෆෝන් දෙක මාරු කරගන්න වෙනවා.. ඉතින් ඊටපස්සෙ තමයි හොදම දේවල් ටික වෙන්න පටන්ගන්නේ..
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ලස්සනම ෆිල්ම් එක බලන්නම වෙනවා.
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ගොඩක් ස්තූතියි සබ් එකට 😍🤗❤️🔥
ස්තූතියි සබ් එකට