8.6
98

Lovers of the Red Sky (2021) E10 Sinhala Subtitles | “රතු ගුවනේ ආදරවන්තයෝ” | සිංහල උපසිරැසි සමඟ

(Lovers of the Red Sky (2021) E07 Sinhala Subtitles)

♡Lovers of the red sky♡

“රතු ගුවනේ ආදරවන්තයෝ”

Information

Also known as – Hong Chun-gi, Lovers of the Red Sky,

Hangul – 홍천기

Hanja – 紅天機

Genre – Historical, Romance, Fantasy

Created by – StudioS (SBS)[2]

Based on – Hong Chun-gi by Jung Eun-gwol

Written by – Ha Eun

Directed by – Jang Tae-yoo

Starring       – Kim Yoo-jung, Ahn Hyo-seop, Gong Myung, Kwak Si-yang

Country of origin – South Korea

Original language – Korean

No. of episodes – 16

Executive producer – Hong Sung-chang (SBS)

Producers – Han Jeong-hwan, Lee Gwang-soon, Seo Gyun

Distributor – SBS

Cast – කාස්ට්

කිම් යූ ජන්ග් (Kim Yoo – jung) හොන්ග් චොන් කි ලෙස.

ඇය මීට පෙර Backstreet rookie, clean with passion for now, Love in the moonlight යන කතාමාලා වල රගදක්වා ඇත.

අන් හ්යෝ සොප් ( Ahn Hyo – seop) හරම් ලෙස

මොහු මීට ප්‍රථම Dr. Romantic 2, Abyss, Still 17 යන කතාමාලා වල රගදක්වා ඇත.

ගොන්ග් ම්යොන්ග් ( Gong Myung) අන් ප්යොන්ග් කුමරා ලෙස

මොහු මීට පෙර Be melodramatic, Feel good to die, Revolutionary love, The Bride of Habeak යන කතාමාලා වල රගදක්වා ඇත.

ක්වක් සි යන්ග් (Kwak Si – yang) සූ යන්ග් කුමරා ලෙස

මොහු මීට ප්‍රථම Alice, Welcome to life, Chicago typewriter, Queen of the ring යන කතාමාලා වල රගදක්වා ඇත.

එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු,

මේ කතාව කියවෙන්නෙ ජෝසොන් යුගය ගැන. හොන්ග් චොන් කි අතිදක්ෂ චිත්‍ර ශිල්පිනියක්. මැය දොවසෝ හි(කොරියානු රාජකීය චිත්‍ර කලා විද්‍යායතනය) පලමු චිත්‍ර ශිල්පිනිය ලෙස තෝරා ගැනෙනවා. හොන්ග් චොන් කි සුරූපි, උද්යෝගිමත් චරිතයක් තිබෙන ගෑණු ළමයෙක්. ඇගෙ මුළු ලෝකයම වෙන්නෙ චිත්‍ර ශිල්පනයයි. ඉතින් දවසක් අපේ කතා නායිකාවට හ රම්ව හම්බවෙනවා. හරම් තාරකා විද්‍යාව, භූගෝල විද්‍යාව, අනාගතය පැවසීම වගේම කාලගුණ විද්‍යාව පිළිබදව අධ්‍යනය කරන කාර්යාලයක් වන සොවූන්ග්වන්හි නිලධාරියෙක්. කුඩා කාලයේදි සිදුවන අනතුරක් නිසා මොහුට පෙනීම අහිමි වෙනවා. හොන්ග් චොන් කී, හ රම් සමග ආදරයෙන් බැදෙන අතර ඔහුගෙ අඳභාවය ඇය එයට බාධාවක් කරගන්නෙ නෑ. හ රම්ට නිතරම හොන්ග් චොන් කිව මුණගැහෙන නිසා ඔහුත් ඇය පැමිණෙනකන් බලාගෙන ඉන්නවා.

ඉතින් එහෙනම් අපි අද ඉදන් හොන්ග් චොන් කිගෙයි හ රම්ගෙ ගුප්ත වගේම සුන්දර කතාව රසවිදිමු.

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |636|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉශාන් තාරුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉශාන් තාරුක

June 8, 2021


9
Total Subtitles

7 comments

  1. Thanks for your Sub

  2. NIYAMAI MARU..
    DIGATAMA DEMU..
    THANK YOU..

  3. Thank You😃👍

  4. එළම බන්..❤️‍🔥

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. tnx komloooo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *