The title of the page
Lovely Runner (2024) S01E16 [END] Sinhala Subtitles
Lovely Runner (2024) S01E16 [END] Sinhala Subtitles
9
94

Lovely Runner (2024) S01E16 [END] Sinhala Subtitles | “මතකය මත ඇවිදින කාලය” | සිංහල උපසිරැසි සමඟ

“Lovely Runner (2024)”

(Time Walking on Memory + මතකය මත ඇවිදින කාලය)

 

Information – විස්තර

 

Drama: Lovely Runner

Native Title: 선재 업고 튀어

Country: South Korea

Episodes: 16

Aired: Apr 8, 2024 – May 28, 2024

Aired On: Monday, Tuesday

Original Network: TVING, tvN

Duration: 1 hr. 10 min.

Content Rating: 15+ – Teens 15 or older

Also Known As: The Best of Tomorrow , Run Away With Sun Jae on Piggyback , Run Away With Seon Jae on Piggyback , Tomorrow’s #1 , Tomorrow’s Number One , Time Walking on Memory , Carry Sun Jae and Run , Lovely Runner , Loverly Runner , Tomorrow’s Best , Gieokeul Geodneun Sigan , Seonjae Eobgo Twieo , Naeileui Euddeum , Sunjae Eobgo Tweeeo , 내일의 으뜸 , 기억을 걷는 시간

Director: Boo Sung Chul, Yoon Jong Ho, Kim Tae Yeong

Screenwriter: Lee Shi Eun

Genres: Music, Comedy, Romance, Fantasy

Tags: Aspiring Actor/Actress Supporting Character, Time Slip, Passionate Female Lead, Loyal Female Lead, Student Supporting Character, Student Female Lead, Student Male Lead, School Setting, Fan Female Lead, Protective Female Lead (Vote or add tags)

කාස්ට් – Cast

Byeon Woo Seok | Ryu Seon Jae – රියු සන් ජේ

ඔහු මීට පෙර “Secret Crushes Season 3″ | “Office Watch Season 3″Flower Crew: Joseon Marriage Agency”  Record of Youth “Moonshine” “Strong Girl Namsoon”  Soulmate සහ “20th Century Girl” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Kim Hye Yoon | Im Sol – ඉම් සොල්

ඇය මීට පෙර “Ditto” | Our Summer Poem”The Girl on a Bulldozer”Midnight | Supernatural”Mr. Sunshine” Extraordinary You සහ Snowdrop “Twenty-Five Twenty-One” Secret Royal Inspector & Joy වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න එහෙනම් මම හැමෝම ආසාවෙන් ඉන්න කතාවකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Lovely Runner, දැනට මම බලපු කොටස් 4 නම් පුදුම ලස්සනක්, ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්, එහෙනම් ඉතින් මම කතාව පැත්තට හැරෙන්නම්කෝ…

රියු සන්-ජේ (Byeon Woo Seok) කියන්නේ විනෝදාස්වාද කර්මාන්තයේ දිලිසෙන තරුවක්, එයා තමන්ගේ මංගල දර්ශනය කරපු දවසේ ඉදන් හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ආපු කෙනෙක්… ඉතින් එයාට පිස්සු වැටුන රසිකයෝ එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, ඉතින් ඒ අතර අපේ ඉම් සොල් (Kim Hye Yoon) ඉන්නවා… ඉම්සොල් කියන්නේ පොඩි කාලෙදි අනතුරකින් කකුල් දෙක පණ නැතුව ඉන්න කෙනෙක්, ඉතින් ජිවිතේ එපා වෙලා ඉන්න ඇයට ජිවත් වෙන්න ආස හිතෙන විදිය කියලා දෙන්න අපේ සන්-ජේ තමයි, ඉතින් සෝල් එදා ඉදන් සන්-ජෙගේ රසිකයෙක් වෙනවා… 

ක්ෂේත්‍රයේ ඉහළම තැනක ඉන්න සන්-ජේ එක පාරටම සියදිවි නසා ගන්නවා, මේක දැකපු සෝල් සන්-ජේව හොයන්න යන අතරමගදි වැටිලා, එයා ලග තිබුන ඔරලෝසුවෙන් අතීතයට යනවා, ඉතින් ඔයාලා දන්නවාද? මේ අතීතේ සන්-ජේ සහ සෝල් එකම ඉස්කොලේ ඉදියා කියලා? සොල්ට සන්-ජේව බේරගන්න පුළුවන් වෙයිද? සෝල්ට සොල්ගේ අනතුර මගහැරගන්න පුළුවන් වෙයිද? අපි එහෙනම් කතාව බලලාම ඉමුකෝ…

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ…!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

17 comments

  1. අක්කේ marry my husband එකට සබ් ඕන 💖

  2. thank you .Marry my husband ekata sub denna puluwan wewida akke.godak kal balan innawa ekata sub denakam.

  3. ආසාවෙන් බලපු කතාවක් ආපහු ඉවර උනා, මේකට සබ් දුන්නට ගොඩා…..ක් තැන්ක්යූ අක්කේ❤️❤️❤️💕💕
    ආදරෙයි ගොඩක් ♥️💕🫂

  4. Akke “midnight romance” drma ekta sub dennkoo

  5. Sub pennanne nane mata

    • Anjula Umesh
      Cineru Family Member

      HC වීඩියෝ කොපි වලට විතරයි සබ් ඇඩ් කරලා තියෙන්නේ..නිකන් වීඩියෝ කොපි ගන්නවනම් සබ් එක ඩවුන්ලෝඩ් කරලා ඇඩ් කරගන්න.

  6. Dahami Dharmamali
    Cineru Family Member

    බොහොම ස්තූතියි අක්කේ… මේ කතාවට් සබ් දුන්නට… ❣️❣️

  7. Irusha Harshani (Hea In)

    පුදුම ලස්සන කතාවක් අක්කේ. මාස දෙකක් එක කතාවකට හිර වෙලා හිටියා වගේ. අක්කා ලස්සනට එකට උපසිරැසි කලා. අක්කාට ගොඩක් ස්තුතියි. උපසිරැසිය සයිට් එකෙන් දානකන් හැමදාම වගේ ඇවිල්ලා බැලුවා. අලුත් කතාවක් අරගෙන එන්න අක්කේ ආසාවෙන් බලාගෙන ඉන්නවා.

  8. Thenu Ranasinghe

    Gdk thnkyou akke asawen blpu kathawak, thaks again

  9. Sineth Sankalpa
    Cineru_users

    High School Return of a Gangster Kdrama එකේ sub දෙන්න පුලුවන්ද තාම ongoing episodes 2 යි release වෙලා තියෙන්නෙ

  10. බොහොම ස්තුතියි හරිම ලස්සන කතාවක්

  11. laKMal
    Cineru_users

    මේ වගේ ලස්සන සීරිස් එකකට සිංහල සබ් දුන්නට බොහෝම ස්තූතියි සිස්….

  12. මේ වගේ ලස්සන කතාවකට සිංහල සබ් දුන්නට බොහෝම ස්තූතියි අක්කේ

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  14. akke The Atypical Family Drama ekata Sub dennakoo plsss….plss….

  15. Episode 08 eke sub eka pennanne na. 08 clic kalama 16 ta yanne

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login