“Lovely Runner (2024)”
(Time Walking on Memory + මතකය මත ඇවිදින කාලය)
Information – විස්තර
Drama: Lovely Runner
Native Title: 선재 업고 튀어
Country: South Korea
Episodes: 16
Aired: Apr 8, 2024 – May 28, 2024
Aired On: Monday, Tuesday
Original Network: TVING, tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: The Best of Tomorrow , Run Away With Sun Jae on Piggyback , Run Away With Seon Jae on Piggyback , Tomorrow’s #1 , Tomorrow’s Number One , Time Walking on Memory , Carry Sun Jae and Run , Lovely Runner , Loverly Runner , Tomorrow’s Best , Gieokeul Geodneun Sigan , Seonjae Eobgo Twieo , Naeileui Euddeum , Sunjae Eobgo Tweeeo , 내일의 으뜸 , 기억을 걷는 시간
Director: Boo Sung Chul, Yoon Jong Ho, Kim Tae Yeong
Screenwriter: Lee Shi Eun
Genres: Music, Comedy, Romance, Fantasy
Tags: Aspiring Actor/Actress Supporting Character, Time Slip, Passionate Female Lead, Loyal Female Lead, Student Supporting Character, Student Female Lead, Student Male Lead, School Setting, Fan Female Lead, Protective Female Lead (Vote or add tags)
කාස්ට් – Cast
Byeon Woo Seok | Ryu Seon Jae – රියු සන් ජේ
ඔහු මීට පෙර “Secret Crushes Season 3″ | “Office Watch Season 3″Flower Crew: Joseon Marriage Agency” Record of Youth “Moonshine” “Strong Girl Namsoon” Soulmate සහ “20th Century Girl” වැනි කතා මලාවලින් ජනප්රිය වුනා.
Kim Hye Yoon | Im Sol – ඉම් සොල්
ඇය මීට පෙර “Ditto” | Our Summer Poem”The Girl on a Bulldozer”Midnight | Supernatural”Mr. Sunshine” Extraordinary You සහ Snowdrop “Twenty-Five Twenty-One” Secret Royal Inspector & Joy වැනි කතා මලාවලින් ජනප්රිය වුනා.
Summary – සාරාංශය
ඉතින් කොහමද හැමෝටම, ඔන්න එහෙනම් මම හැමෝම ආසාවෙන් ඉන්න කතාවකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි Lovely Runner, දැනට මම බලපු කොටස් 4 නම් පුදුම ලස්සනක්, ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්, එහෙනම් ඉතින් මම කතාව පැත්තට හැරෙන්නම්කෝ…
රියු සන්-ජේ (Byeon Woo Seok) කියන්නේ විනෝදාස්වාද කර්මාන්තයේ දිලිසෙන තරුවක්, එයා තමන්ගේ මංගල දර්ශනය කරපු දවසේ ඉදන් හැමෝගෙම ආකර්ෂණය දිනාගෙන ක්ෂේත්රයේ ඉහළම තැනකට ආපු කෙනෙක්… ඉතින් එයාට පිස්සු වැටුන රසිකයෝ එක් කෙනෙක් දෙන්නෙක් නෙවෙයි, ඉතින් ඒ අතර අපේ ඉම් සොල් (Kim Hye Yoon) ඉන්නවා… ඉම්සොල් කියන්නේ පොඩි කාලෙදි අනතුරකින් කකුල් දෙක පණ නැතුව ඉන්න කෙනෙක්, ඉතින් ජිවිතේ එපා වෙලා ඉන්න ඇයට ජිවත් වෙන්න ආස හිතෙන විදිය කියලා දෙන්න අපේ සන්-ජේ තමයි, ඉතින් සෝල් එදා ඉදන් සන්-ජෙගේ රසිකයෙක් වෙනවා…
ක්ෂේත්රයේ ඉහළම තැනක ඉන්න සන්-ජේ එක පාරටම සියදිවි නසා ගන්නවා, මේක දැකපු සෝල් සන්-ජේව හොයන්න යන අතරමගදි වැටිලා, එයා ලග තිබුන ඔරලෝසුවෙන් අතීතයට යනවා, ඉතින් ඔයාලා දන්නවාද? මේ අතීතේ සන්-ජේ සහ සෝල් එකම ඉස්කොලේ ඉදියා කියලා? සොල්ට සන්-ජේව බේරගන්න පුළුවන් වෙයිද? සෝල්ට සොල්ගේ අනතුර මගහැරගන්න පුළුවන් වෙයිද? අපි එහෙනම් කතාව බලලාම ඉමුකෝ…
හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ…!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 12, 2020
බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම ගොඩක් ආසාවෙන් බලනවා .
Thank You sis Sub ekata
thakx sub ekata
( Please be my family ) drama eke subtile dennako please
thakx sub walata
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks godak oyalata… asawen baluwa hama kotasak ma ….. adarei cineru ta godak
thanks hama HVC copy yakatama .. mewenakan balapu hama ekak ma HVC copy Phone eke balanna lasi sub add kara kara inna one nati nisa… Digatama danna hama katawakatama … Thanks for your hard work
පුදුම ලස්සනයි අක්කෙ මේ කතාව අන්තිම කොටස් 2ටත් ඉක්මනට උපසිරැසි අරගෙන එන්න. ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් නම් ඔක්කොම ඉවර වෙනකන් බලන්නෙ නැතුව ඉන්න තිබුනෙ කියල හිතෙනවා. එතරම් පිස්සු වැටුනා.
Thank you akke
My dearest eke sinhala subtitles dennako please
episode 15 plzzzz
සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️
ඊයෙ එපිසෝඩ් එකටයි අද එන අන්තිම එපිසෝඩ් එකටයිත් ඉක්මනට සබ් දෙන්න හොඳේ ❤️❤️😊🫂
Marry my husband එකට sub දෙන්නකෝ ❤
අනේ ඔව් ඒකට සබ් දෙන්නකො ❤️❤️
අනේ 15 දෙන්න
The Midnight Romance in Hagwon සබ්ස් දෙන්නකෝ අක්කී.. ඒක ලස්සනයි
Ow akkee puluwn nm loku udawwk 😊❤️💕
Akkeeee 15-16 sub dennkoo plss ❤️❤️
අනෙ 15/16 සබ් දෙක දෙන්නko, Gdk asawn blgena inne.
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..💕
Thank you 💜️💐