Love Untangled (2025) Sinhala Subtitles
Love Untangled (2025) Sinhala Subtitles
7.3

Love Untangled (2025) Sinhala Subtitles | “නොකැළැල් ආදරය” | සිංහල උපසිරැසි සමඟ

(Love Untangled (2025) Sinhala Subtitles) (Love Untangled (2025) Sinhala Subtitle) Love Untangled (2025) Sinhala Sub)

Information – විස්තර

Title: 고백의 역사 / Love Untangled

Genre: Comedy, Romance, Youth

Director: Namkoong Sun

Runtime: 1h 59m

Release Date: Aug 29, 2025


Cast –
කාස්ට්

Shin Eun-soo| Park Se Ri

Gong Myung| Han Yun Seok


Cha Woo Min | Kim Hyeon

Summary – සාරාංශය

කොහොමද හැමෝටම, ඔන්න මම අද අරන් ආවෙ 2025 අලුතින්ම ආපු කතාවක්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු…

මේක 1998 වර්ෂය පසුබිම් කරගත්ත කතාවක්. පක් සේ-රි බුසාන් වල උසස් පාසලක ඉගෙන ගන්න ශිශ්‍යාවක්. ඇගේ රැලි කොණ්ඩය හින්දා ඇයට කවදාවත් හරියට ඇගේ හැඟීම් කිසිවෙකුට පාපොච්චාරණය කරන්ට බැරි වෙලා තියනව. ඉස්කෝලෙ  ජනප්‍රියම ශිෂ්‍යයා වන කිම් හ්යුන් ගැන ඇයට ආදරයක් තියනව. දවසක් සොල් වල ඉදන් හැන් යුන් සියොක්  කියල ශිෂ්‍යයෙක් පාර්ක් සේ-රි ඉගෙන ගන්න ඉස්කෝලෙට එනව. එක සිදියක් නිසා යුන් සියොක්ටත් සේ-රි ගැන ආදරයක් ඇති වෙනව. ආය මම මොකුත් කියන්නැ , මේ තුන් කොන් ප්‍රේමේ ඉතුරු ටික ඔයාල කතාව බලලම දැන් ගන්ට කියල ආරාධනා කරනව.

මම සහන් දුෂ්යන්ත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහන් දුෂ්යන්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සහන් දුෂ්යන්ත

October 10, 2024


23
Total Subtitles

2 comments

  1. Param sundari subtitle

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login