The title of the page
Love, Sitara (2024) Sinhala Subtitles
Love, Sitara (2024) Sinhala Subtitles
5.4
50

Love, Sitara (2024) Sinhala Subtitles | ආදර කතාවක් | සිංහල උපසිරැසි සමඟ

(Love, Sitara (2024) Sinhala Subtitles) (Love, Sitara (2024) Sinhala Sub) (Love, Sitara Sinhala Subtitles) (Love, Sitara Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගදි OTT රිලීස් උන ෆිල්ම් එකක් වෙන Love sitara කියන හින්දි ෆිල්ම් එකට.. ෆිල්ම් එක ගැන කියනවනම් ආතල් එකේ බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..

ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් පන්ජාබ් චෙෆ් කෙනෙක් සහ මලයාලී කෙල්ලෙක් අතරෙ ඇතිවෙන ආදර කතාවක් ගැන තමයි තියෙන්නෙ..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


70
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login