Love Marriage (2025) Sinhala Subtitles
Love Marriage (2025) Sinhala Subtitles
6.3
51

Love Marriage (2025) Sinhala Subtitles | “ කසාඳ පලහිලව්ව ” | සිංහල උපසිරැසි සමඟ

(Love Marriage (2025) Sinhala Subtitles) (Love Marriage (2025) Sinhala Subtitle) (Love Marriage (2025) Sinhala Sub)

Love Marriage කියලා කියන්නේ අලුතින් රිලීස් වුන Romantic, Drama ගණයට අයිති වෙන ලස්සන Tamil ෆිල්ම් එකක්.
මේ කතාවේ හැටියට රාම් කියලා අවුරුදු 33 ක කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය සාරි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. එයාට ගෙදරින් කසාද හොයලා හොයලා, ඒත් කිසිම එකක් හරි ගිහින් නෑ. මේ කට්ටිය ඉතින් කුලය වගේ දේවල් හොයලා බලනවා කසාදෙකදි. එයාලගේ නගරෙන් කෙල්ලෙක් හොයාගන්න බැරි තැන ගෙදර කට්ටිය වෙන නගරෙකින් කෙල්ලෙක්ව බලලා. දැන් මේ ගිවිස ගැනීමට යන්න තමයි රාම්ගේ නෑදෑයෝ කට්ටියගේ ලෑස්තිය.
ඉතින් බස් එකක් පටවලා කට්ටිය ඒ ගෙදරට යනවා. හැබැයි මනමාලිගේ මූනෙනම් සතුටක් පේන්න නෑ මේ ගැන. මනමාලයා ගැන උනන්දුවක් පේන්න නෑ. කොහොමහරි මේ අස්සේ කොවිඩ් ලොක්ඩවුන් එක වැටිලා. මේ කට්ටියට ආයේ ගමට යන්න විදිහක් නැති වෙනවා. ඉතින් කට්ටියටම මනමාලිගේ ගෙදර නවතින්න වෙනවා.

ඉතින් මේ දවස් ටික මොන විදිහට ගත වෙයිද? මනමාලිගේ ප්‍රශ්නේ මොකක්ද?. අවසානේ මොන වගේ එකක් වෙයිද?
මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ. ඔයාලටම බලාගන්න පුළුවන්. එහෙනම් මග ඇරගන්නේ නැතුව බලන්න කියලා ඉල්ලනවා.
ආයෙත් හම්බ වෙමු. සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


20
Total Subtitles

3 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු මරු ❤️❤️

  2. ස්තූතියි රුක්ෂාන් සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login