The title of the page
Love Li (2024) Sinhala Subtitles
Love Li (2024) Sinhala Subtitles
8.7
72

Love Li (2024) Sinhala Subtitles | “ආදරියේ..” | සිංහල උපසිරැසි සමඟ

(Love Li (2024) Sinhala Subtitles) (Love Li (2024) Sinhala Sub)

අපි අරගෙන ආවේ 2024 ජුනි මාසේ නිකුත් වුන Love Li කියන කන්නඩ චිත්රපටිය. Love Li කියන්නේ ඇක්ෂන් රොමෑන්ටික් චිත්රපටියක්. මෙහි අධ්යක්ෂණය Chetan Keshav සහ නිෂ්පාදනය Abhuvanasa Creations. 8.7 ඉහල IMDB අගයක් හිමි වෙලා තිබිමත් සුවිශේෂී කරැනක්.

ප්රධාන චරිත ලෙස 

Vasishta N. Simha as Jai

Stefy Patel as Janani

Achyuth Kumar as Dr. Kumar

Malavika Avinash as Dr. Shashikala

Sadhu Kokila as A. K. Boss

Sameeksha as Siri

Cockroach Sudhir as Sudi

H. G. Dattatreya as Lucky

Kavya Shetty as Kavya

Vanshika as Tanu 

කතාව ගැන කිව්වොත් ජයේ සහ ජනනි කියන්නේ විවාහ වෙලා දරුවෙක් ඉන්න දෙන්නෙක්. හදිසියේම මේ දෙන්නට මුහුන දෙන්න වෙනවා ජිවිතේ මුහුන දෙන්න සිද්ධ වෙන දරුණු දෙයකට. ඒ තමයි ජනනිට HIV හැදිලා කියලා ජයේ දැනගන්නවා. කොහොමද හැදුනේ කවුද මේකට වගකිවයුතු කෙනා කියලා දැනගන්න පුළුවන් මේක බලලම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ජනිත් නවීන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ජනිත් නවීන්

September 28, 2023


9
Total Subtitles

3 comments

  1. Milinda Sandaruwan

    සබට බොහොම ස්තුතියි 🙏 සහෝ
    ජය ❤️
    Kangaroo 2024 Kannda Movie එකටත් ඉක්මනින් සබ් එක දෙන්න

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ජනිත් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login