Lost In Starlight (2025) Sinhala Subtitles
Lost In Starlight (2025) Sinhala Subtitles
7.1
89

Lost In Starlight (2025) Sinhala Subtitles | “ තරුවේ ආලෝකය අතුරු දහන් වූ කල..” | සිංහල උපසිරැසි සමඟ

(Lost In Starlight (2025) Sinhala Subtitles) (Lost In Starlight (2025) Sinhala Subtitle) (Lost In Starlight (2025) Sinhala Sub)

හායි යාලුවනේ කොහොමද ඔයාලට අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනස්ම විදිහේ කතාවක්.අනාගතයේ අභ්‍යවකාශ පසුබිමක දිගු දුරකථන ආදර කතාවක්.
නැන්-යොං කියන ග්‍රහ විද්‍යාඥාවක් සහ ජේ කියන ගායකයෙක් අතර ඇතිවන ආදරය, ග්‍රහ දෙකක අතර දුරකථන මගින් පවත්වාගෙන යන එක තමයි ප්‍රධාන කතාව.කාලය, දුර, සහ තාක්ෂණය ඔවුන්ගේ සම්බන්ධතාවය අභියෝගයකට ලක් කරන අතර, ඔවුන් එකිනෙකා වෙත ආදරය පවත්වාගන්න සටන් කරනවා.
ඉතින් මොවුන් දෙදෙනාට ආදරයෙන් එකට ජීවත් වෙන්න පුළුවන් වෙයිද , මෙයාලගේ ආදරය මැද්දට මොනවාගේ බාධක එයිද

හෑන් ජි-වෝන් විසින් අධ්‍යක්ෂණය කරපු මේ Anime එක, Climax studio සහ Netflix Animation Korea විසින් නිෂ්පාදනය කර තිබෙනවා ආදරය,විද්‍යාව සහ විශ්වයේ නිහතමානීව එකට ගැලපෙන මෙම කතාව IMDb 7.1/10ක් ලබාගත්ත මේ කතාවේ නම තමයි “LOST IN STRAIGHT”

මට තවත් මේ කතාව ඔයාලට කියලා මේ කතාවේ තියන කුතුහලය නැති කරන්න අදහසක් නෑ. ඉතින් මෙතන ඉදන් කතාව රසවිඳින එක ඔයාලට බාරයි ඔයාලට සුබ දවසක් ජය වේවා !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


1
Total Subtitles

2 comments

  1. Sung Jin-Woo
    Cineru_users

    ගොඩක් ස්තූතියි බ්‍රෝ සබ් එකට. 🩷🩷🩷

  2. Isuru Nawodya
    Cineru_users

    Means a lot bro 😊✌🏻💛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login