The title of the page
Longlegs (2024) Sinhala Subtitle
Longlegs (2024) Sinhala Subtitle
7
86
71

Longlegs (2024) Sinhala Subtitles | “පවුල් ඝාතන” | සිංහල උපසිරැසි සමඟ

(Longlegs (2024) Sinhala Subtitle) (Longlegs (2024) Sinhala Sub) (Longlegs Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අරගෙන එන්නේ අලුතින්ම නිකුත්වුණ චිත්‍රපටියක්. Longlegs (2024).

Horror/Crime කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Oz Perkins. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 41. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 10ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 100කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

Nicolas Cage, Maika Monroe, Blair Underwood, Alicia Witt ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

මේක හොරර් මිශ්‍ර වුණ දාම ඝාතක සිද්ධි මූලික කරගත්ත කතාවක්. ප්‍රධාන චරිතය දිවෙන්නේ FBI නියෝජිතවරියක් වටා..කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

රසවිඳින්න..

ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


122
Total Subtitles

4 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුපුන් ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login