The title of the page
Logout (2025) Sinhala Subtitles
Logout (2025) Sinhala Subtitles
7.2
53

Logout (2025) Sinhala Subtitles | “නැතිවූ ගිණුම” | සිංහල උපසිරැසි සමඟ

(Logout (2025) Sinhala Subtitles) (Logout (2025) Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම..!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගකදි OTT රිලීස් උන Logout කියන හින්දි චිත්‍රපටයට

මේක ගැන කියනවනම් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ගේ එකවුන්ට් එකක් උස්සලා තර්ජනය කරන මානසික රෝගයකින් පෙළෙන ගැහැණු ළමයෙක් ගැන තමයි ඇතුලත් වෙලා තියෙන්නේ..

ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..

මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


399
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login