Breaking News
line walker

Line Walker 2 Invisible Spy (2019) Sinhala Subtitles |සහෝදරකම|සිංහල උපසිරැසි සමඟ

Line Walker 2 Sinhala Sub

ඔන්න ඉතින් මම ආයෙත් සුපිරි චිත්‍රපටියක ට උපසිරැසික් අරගෙන ආවා.මුලින්ම කියන්න ඕනෙ අපේ රට මේ මේ වෙනකොට covid-19 වෛරස් එකෙන් බලපෑමකට ලක්වෙලා ඉන්න වෙලාවේ තම තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්න නිවසට වෙලා ආරක්ෂක උපදෙස් පිලිපදිමින් කටයුතු කරන්න කියලා ඔයාලා හැමදෙනාගෙන් ම ඉල්ලා සිටිනවා..ඉතින් මේ කථාව 2019 අගොස්තු මස 30 වෙනිදා තමයි රිලීස් වෙලා තියන්නේ. IMDB 5.9 ක අගයක් තමයි මේකට ලැබිලා තියන්නෙ ….ඒ වගේම Google users ලා 87% ක් මේ කතාවට කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා .. ඉතින් තේරුම් ගන්න පුළුවන් නේ සුපිරිම චිත්‍රපටයක්….

Line walker ෆිල්ම් Series එකේ දෙවනි කොටස විදියට එන මේ චිත්‍රපටයේ විස්තර ටිකක් 👇👇

Director: Jazz Boon
Box office: US$85.7+ million
Film series: Line Walker
Screenplay: Cat Kwan
Cast: Louis koo
Peiyao jiang
Nick cheung
Joe Ma
Fancing Ng
Joel Chan
Benjamin yuen
Bowei cheung
Chole Nguyen
Jimmy Au
Huang Zhizhong

ඉතින් Drama/Crime ගණයට ඇතුළත් වෙන මේ චිත්‍රපටිය ගොඩක් මිතුරු කමට එහා ගිය සහෝදරකමක් ගැන ඉස්මතු කරලා නිර්මාණය කරලා තියෙනවා.. මේ චිත්‍රපටියේ story එක ගැන කිව්වොත් හොංකොං නගරේ පොලිස් නිලධාරීන් ට සහ CIB නිලධාරීන් ට මුහුණ දෙන්න වෙන සිදුවීමක් තමයී මෙකේ වෙන්නේ…. ඒක ගැන කිව්වොත් වැඩක් නැනේ ඔයාලා ම බලලා තීරණය කරන්න කෝ කොහොමද කියලා…. හොඳ කුතුහලය එක්ක අවසානය දක්වා බලන්න පුළුවන් සුපිරිම කතාවක්….. මගඇර ගන්නේ නැතුව බලන්න කියලා ඉල්ලනවා.. මොකද මේක එ තරම්ම සුපිරි කතාවක්…. ආයේත් සැරයක් ඔයාලගෙන් ඉල්ලන්න තියන්නේ මේ රටේ තියන තත්ත්ව පහවෙලා යනකම් තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න කියලා.. 🙏🙏
එ වගේම මේ තත්ත්වයට ගොදුරු වෙලා ඉන්න හැමෝටම ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු!!!!

එහෙනම් ආයෙත් අලුත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් ඔයාලට සමු දෙන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි!!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ

Download|299

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


7
Total Subtitles

5 comments

  1. Godak sthuthi

  2. Thank u bro Bravest 2019 akata sub nadda??

  3. ela sinhala sube ekata thank s jayawewa..

  4. ඒකට සබ් දුන්න එහෙනම් 😊😊 බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍..
    ජය වේවා.! 👊👊👊

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    The Gentlemen (2019)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

yX Media - Monetize your website traffic with us