The title of the page
Like a Dragon: Yakuza (2024) E04 Sinhala Subtitles
Like a Dragon: Yakuza (2024) E04 Sinhala Subtitles
4.5
69
45

Like a Dragon: Yakuza (2024) E04 Sinhala Subtitles | “පාතාල සටන්කාමියෙක්” | සිංහල උපසිරැසි සමඟ

සිනෙරූ උපසිරැසි වෙබ් අඩවියට මම නිර්මාණය කරපු පළවෙනි උපසිරැසිය තමයි මේ. පළවෙනි වැඩේට කතා මාලාවක් ලබා දීම ගැන සමිත රමේෂ් සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා.

පළවෙනි වැඩේ හින්දා අඩුපාඩු තිබ්බොත් නොසළකා හරින්න කියලා ඉල්ලනවා! 🙌

මේක SEGA සමාගමේ Like a Dragon වීඩියෝ ගේම් එක පදනම් කරගෙන Amazon Studios වලින් නිර්මාණය කරපු ජපන් කතා මාලාවක්.

කතාව දිවෙන්නෙ අවුරුදු දහයක් සිර දඬුවම් විඳලා නිදහස් වෙන පාතාල සටන්කාමියෙක් මුල් කරගෙනයි. කතාව ප්‍රධානව කාල ප්‍රාන්තර දෙකක්, ඒ කියන්නෙ 1995 වසර සහ 2005 වසර මුල් කරගෙන තමයි ගලාගෙන යන්නෙ.

2024 ඔක්තෝබර් 23 වෙනිදා Amazon Prime ඔස්සේ කතාංග 6 කින් සමන්විතව විකාශනය වෙනවා. කොහොම වුනත් මේ කතා මාලාව ගැන ප්‍රේක්ෂකයන් ටිකක් මධ්‍යස්ථ අදහසක් තමයි දක්වලා තියෙන්නෙ. ඒ නිසාම IMDb දර්ශකයත් 5.5/10 වෙනකන් කැරකිලා තියෙනවා.

Plot එක ගැන කියන්න ගියොත් කෙටියෙන් විස්තර කරන්න අමාරුයි කියන හිතෙන හින්දා ඔයාලාටම බලන්න කියලා ආරාධනා කරනවා. 😁❤️

උපසිරැසියේ අඩුපාඩු ගැනත් පහළින් කියාගෙන ගියොත් ඒකත් අගය කරනවා. 😌

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු… ✌️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසුර සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසුර සංජන

May 22, 2025


4
Total Subtitles

2 comments

  1. Anju
    Cineru_users

    Ane brother anith dekath ikmnt dnnkoo

  2. Buddhika laKMal
    Cineru_users

    මේක පට්ට සිරිස්එක මචං…
    තෑන්ක්ස් මේකට සබ් දෙනවට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login