Lesson Plan (2023) Sinhala Subtitles
Lesson Plan (2023) Sinhala Subtitles
5
24

Lesson Plan (2023) Sinhala Subtitles | ඉතිහාස ගුරුතුමාගේ අලුත් පාඩම | සිංහල උපසිරැසි සමඟ

*Director_Daniel Markowicz

*Writers_Daniel BernardiJan Kuznik

*Stars_Piotr _WitkowskiJan_ Wieczorkowsk_iAntonina_ Jarnuszkiewicz

පොලන්ත ගුරුවරයෙක් අභිරහාස් විදියට මැරෙනවා, හිටපු පොලිස් නිලධාරියෙකු වුන ඔහුගේ මල්ලි  ඔහුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් අල්ලා ගැනීමේ අපේක්ෂාවෙන් එයාගේ  පැරණි රස්සාව වුන රහාස් පරික්ෂක තනතුර  භාර ගන්නවා පාසලට ගුරුවරයෙක් වගේ වෙස් වලගෙන අතුල් වෙනවා .ලස්සන ආදර කතාවක් එක්ක අමුතුව විදියේ සටන් පිරුන  චිත්‍රපටයක් බලන්න එකතු වෙන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2602|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි

June 17, 2023


6
Total Subtitles

5 comments

  1. Spider man across the spider verse sub eka dannoko ayiyee!

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කූමුදූමාලි සොයුරිය ……….
    ගොඩක්ම ස්තූතියි පියූමාල්සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. mm baluwa film eka supiriyak me wage films thwa denna apita piumal .kumudu brothr

Leave a Reply

Your email address will not be published. Required fields are marked *