Lasting Moments (2025) Sinhala Subtitles
Lasting Moments (2025) Sinhala Subtitles
7

Lasting Moments (2025) Sinhala Subtitles | “ පියා සහ අකී ” | සිංහල උපසිරැසි සමඟ

(Lasting Moments (2025) Sinhala Subtitles) (Lasting Moments (2025) Sinhala Subtitle) (Lasting Moments (2025) Sinhala Sub)

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක පිලිපීන් කතාවක්.මේ ෆිල්ම් එකට ඉහල ප්‍රතිචාර ලැබී තියනවා.

මේ කතාව ගැන කෙටියෙන්ම කියනවනම්,ප්‍රධාන චරිතය වෙන්නේ අකී සහ පියා.පියා කුඩා කාලයේදී අම්මා මල්ලි සමග දුක්ඛිත ජීවිතයක් ගත කර තිබෙනවා.ඒ නිසාම ඇය ජීවිතේ ගැන ලොකු හීන දකිනවා.අකී කියන්නේ දෙමව්පියන් නොමැතිව නැන්දා ගාව හැදී වැඩුණු දරුවෙක්.පියා ඩිජිටල් අංශයේ ඉහල රැකියාවක් කරන අතර අකී පාසල් ගුරුවරයෙක්.අකී සහ පියා පෙම්වතුන් වෙනවා.මේ අතරෙදී අකීත් නොදැනුවත්ව අකිට අසනීපයක් හැදෙනවා.මේ කාලෙදී පියා සමග ප්‍රශ්න ඇති වී මේ දෙදෙනා වෙන් වෙනවා.ඇය නැවත නිවසට පැමිණ අකී සොයන නමුත් ඔවුන්ගේ වේදනාකාරී අතීතයෙන් පසු ඔහු වෙනස් වී දුරස් වී සිටින බව දකිනවා
මේ විදිහට තමයි කතාව ඉදිරියට යන්නේ.

ආදරය කුතුහලය පිරිණු ලස්සනම ලස්සන ආදර කතාවක් මේක.මේ කතාව බලලාම ඉන්න කියලා මං

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


34
Total Subtitles

2 comments

  1. Thalavara movie ekt sub dennko

  2. බොහෝම ස්තූතියි සිස් මේකට සිංහල සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login