Last Samurai Standing (2025) S01 E02 Sinhala Subtitles
Last Samurai Standing (2025) S01 E02 Sinhala Subtitles
7.1
96

Last Samurai Standing (2025) S01 E02 Sinhala Subtitles | “ සමුරායි සූදානමින්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Last Samurai Standing (2025) S01 Sinhala Subtitles) (Last Samurai Standing (2025) S01 Sinhala Subtitle) (Last Samurai Standing (2025) S01 Sinhala Sub)

IMDb අගය: 6.8/10

වර්ගය: ක්‍රියාදාම/නාට්‍ය/ඓතිහාසික/ත්‍රාසජනක

නිර්මාණය: TV-MA (වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි)

🎬 කතා සාරාංශය (Story Summary):

කාලයත් එක්ක කඩුවෙන් විතරක් පවුලක් නඩත්තු කරන්න බැරි වෙනකොට සමුරායිවරයෙක්ට මොනවා කරන්න පුලුවන්ද? 😉 මෙන්න අපේ කතා නායකයා, ෂුජිරෝ සාගාටත් වෙලා තියෙන්නේ ඔන්න ඕක තමා. අලුත් මේජි යුගයේදී පරණ සමුරායිවරයෙක් විදියට එයාට රස්සාවක් හොයාගන්න බැරුව, ගෙදර ලෙඩ ඇඳේ ඉන්න නෝනටයි දරුවටයි බෙහෙත් ටිකක්වත් අරන් දෙන්න විදියක් නැතුව අසරණ වෙලා ඉන්නේ. 😥 ඒත් ඉතින් දෛවය කියන්නේ හරි පුදුම දෙයක් නේද? 😅 එකපාරටම එයාට ආරංචියක් එනවා, මහා විසාල මුදල් කන්දරාවක් දිනාගන්න පුළුවන් මාරාන්තික තරඟයක් ගැන. ඉතින්, පවුල වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති අපේ ෂුජිරෝ, තමන්ගෙ ජීවිතේ පරදුවට තියලා මේ භයානක සෙල්ලමට අඩිය තියනවා. 👊

✍️ උපසිරැසියට ජීවය දුන් මගේ අදහස (My Opinion as the Subtitler):

මේ කතා මාලාවේ පළමු කොටසට උපසිරැසි ගන්වපු කෙනා විදියට මට මේක ගැන දැනෙන දේ තමා… මේක නිකන්ම නිකන් කඩු කොකු වනන කතාවක් නෙවෙයි කියන එක! 🔥 ඇත්තටම, තමන්ගේ අනන්‍යතාවය නැති වෙලා, අසරණ වෙන සමුරායිවරයෙක්ගෙ හිතේ තියෙන වේදනාවයි, පවුල වෙනුවෙන් එයා කරන අසීමිත කැපකිරීමයි මේ කොටසෙන් හරිම අපූරුවට පෙන්වනවා. ❤️ ඒ වගේම action ගැන කිව්වොත්, පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම පුටුවෙ කොනටම වෙලා බලන් ඉන්න වෙන සුපිරි සටන් ජවනිකා ටිකකුත් තියෙනවා. ⚔️ කතාවේ ආරම්භයක් විදියට කුතුහලය උපරිමයෙන්ම තියලා ඉවර කරන නිසා මේ පළවෙනි කොටස නම් මඟහරින්නම එපා. ඊළඟට මොකද වෙන්නේ කියලා දැනගන්නකන් ඉවසිල්ලක් නැති වෙන එක නම් ෂුවර්! 💯

👨‍👩‍👧‍👦 දැනුම් දීම (Audience Guidance):

මෙම කතා මාලාවේ අන්තර්ගත වන අධික ප්‍රචණ්ඩත්වය සහ ක්‍රියාදාම ජවනිකා හේතුවෙන්, මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු නිර්මාණයකි. 🔞

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


142
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login