The title of the page
Last Bullet (2025) Sinhala Subtitles
Last Bullet (2025) Sinhala Subtitles
6.2
71

Last Bullet (2025) Sinhala Subtitles | ”සටන” | සිංහල උපසිරැසි සමඟ

(Last Bullet (2025) Sinhala Subtitles) (Last Bullet (2025) Sinhala Sub) (Last Bullet (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ලද Last Bullet (මුල් නම: Balle perdue 3) කියන්නේ ප්‍රංශයේ නිර්මාණය කරන action thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Guillaume Pierret විසින්. පිටපත රචනය කර ඇත්තේ Guillaume Pierret සහ Caryl Ferey විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Alban Lenoir, Nicolas Duvauchelle, Stéfi Celma, Gérard Lanvin සහ Quentin D’Hainaut රඟපානවා.

චිත්‍රපටයේ කථාව පැත්තට ගියොත්, දකුණු ප්‍රංශයේ Lino කියලා පුද්ගලයෙක් ගැන තමයි ඇතුළත් වෙලා තියෙන්නෙ

චිත්‍රපයටයේ ධාවන කාලය පැය 1යි විනාඩි 51 ක්..

ප්‍රංශ action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


28
Total Subtitles

2 comments

  1. thank for sub.♥️
    මේකෙ දෙවනි ෆිල්ම් එකටත් සබ් ගේන්නකො brother

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සජිඩ් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login