The title of the page
Laandhar (2024) Sinhala Subtitles
Laandhar (2024) Sinhala Subtitles
4

Laandhar (2024) Sinhala Subtitles | “නාදුනන ඝාතකයා” | සිංහල උපසිරැසි සමඟ

(Laandhar (2024) Sinhala Subtitles) (Laandhar (2024) Sinhala Sub) (Laandhar Sinhala Subtitles) (Laandhar Sinhala Sub)

ඔන්න cineru යාළුවෝ හැමෝටම තවත් ලස්සන thriller ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් මම කලින් දීපු hit list ෆිල්ම් එක වගේම කුතුහලයෙන් බලන්න පුළුවන්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

අරවින්ද් කියන්නේ පොලිස් නිලධාරියෙක්..මෙයාගේ පොලිස් වසමට සවලක් අතින් ගත්ත මූණ ආවරණය වෙන විදියට වැහි කබායක් ඇද ගත්ත නන්නාදුනන කෙනෙක් මිනිස්සුන්ට පහර දීලා ඝාතනය කරන්න ගන්නවා..ඉතින් මේ කව්ද කියලා හොයන්න අරවින්ද් ගොඩක් මහන්සි වෙනවා..එතකොට මේකේ සුලමුල මොකද්ද කියලා අරවින්ද්ට දැන ගන්න ලැබෙනවා..ඒ මිනිමරුවා කව්ද ???? ඇයි එයා මෙහෙම හැසිරෙන්නේ ???? අරවින්ද්ට වගේම ඔයාලටත් මේකේ සුලමුල මොකද්ද කියලා දැන ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


42
Total Subtitles

4 comments

  1. Kasun Widusha
    Cineru_users

    Tnx sub ekata mchoo
    Mee tikatath blnda sub denda baland
    Garuda Purana (2023) Kannada
    Shakhahaari (2024) Kannada

  2. Harom hara film ekta sub dennko

  3. M A Buddhika Lakmal
    Cineru_users

    Thanks saho sub ekata

  4. Oshada Eranga
    Cineru Family Member

    Gammak 💥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login