La Tomatina (2023) Sinhala Subtitles
La Tomatina (2023) Sinhala Subtitles
5.7

La Tomatina (2023) Sinhala Subtitles | “ මාධ්‍ය මර්ධනය ” | සිංහල උපසිරැසි සමඟ

(La Tomatina (2023) Sinhala Subtitles) (La Tomatina (2023) Sinhala Subtitle) (La Tomatina (2023) Sinhala Sub)

කොහොමද ඔයාලට , අද අපි අරගෙන ආවෙ ටිකක් පරණ මලයාලම් චිත්‍රපටියක් , මේක නිකුත් වෙලා තියෙන්නෙ 2023 දි , සමහර අය බලලත් ඇති , අපිටත් අද අහම්බෙන් හම්බුනේ මේක , ඒ හින්දා කරලා දැම්මා

මේ la tomatina කියන එක ටිකක් ප්‍රසිද්ධයි , ස්පාඤ්ඤයේ තක්කාලි වලින් ගහගන්න උත්සවයක් ගැන ඔයාලා අහලා ඇති , ඒකට කියන්නෙ la tomatina කියලා , ඒ නමම පාවිච්චි කරලා කේරලේ මාධ්‍යවේදියෙන් නිව්ස් චැනල් එකක් කරනවා යූ ටියුබ් එකේ , මේකෙන් කරන්නෙ දේශපාලකයන්ගෙ දූශණ ක්‍රියා , වංචා ගැන සාක්ශි සහිතව මිනිස්සුන්ට ඉදිරිපත් කරන එක , ඒ හින්දා රටේ ප්‍රධාන පෙලේ නිව්ස් චැනල් පවා කිසිම පැකිලීමක් නැතුව මේ ප්‍රවුර්ති පල කරනවා , මේක රටේ පාලන තන්ත්‍රයට හා ආරක්ශක ආයතන වලට දැඩි හිසරදයක් වෙනවා , ඉතින් මෙයාලා මෙහෙයුමක් ආරම්භ කරනවා මේ යූ ටියුබ් චැනල් එක කරන කෙනා අල්ලගෙන මේක නවත්තලා දාන්න , මෙතනින් එහාට මුකුත් කියන්න යන්නෙ නෑ , කතාව ඔයාලට බාරයි , අද වෙද්දි IMDb අගය 5.7/10 ක් විදිහටයි සඳහන් වෙන්නෙ , srejith ravi , joy mathew වගේ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියෙනවා , එහෙනම් තවත් මේ වගේ උපසිරැසියක් අරන් අපි ආයෙ එන්නම්
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


483
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login