(L2: Empuraan (2025) Sinhala Subtitles) (L2: Empuraan (2025) Sinhala Subtitle) (L2: Empuraan (2025) Sinhala Sub) (L2: Empuraan Sinhala Sub) (L2: Empuraan Sinhala Subtitles) (L2: Empuraan Sinhala Subtitle) (Lucifer 2 (2025) Sinhala Subtitles) (Lucifer 2 (2025) Sinhala Subtitle) (Lucifer 2 Sinhala Subtitles) (Lucifer 2 Sinhala Subtitle)
හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා
අද අපි අරගෙන එන්නෙ 27 වෙනිදා ලොව පුරා සිනමාශාලා වල තිරගත වීම ආරම්භ උණු බොහෝ අය එනකන් මහත් ඕනෑකමින් බලා සිටි ලුසිෆර් කතාමාලාවෙ වෙවැන්න L 2 – EMPURAAN ෆිල්ම් එක
2019 වසරෙදි ලුසිෆර් ආවට පස්සෙ ඒ හම්බුන ප්‍රතිචාරය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ , ලාලෙට්ටන් දාපු වැඩ කෑල්ල ගැන , ඉතින් කොරෝනා වසංගතය හේතුවෙන් උන ප්‍රමාදයන්ගෙන් පස්සෙ මේකෙ දෙවෙනි කොටසත් අරන් එන්න නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂක ප්‍රිත්විරාජ් සුකුමාරන් ඇතු කණ්ඩායම සමත් වෙලා තියෙනවා
පලවෙනි කොටසෙදි ස්ටීෆන් නෙඩුම්පල්ලි , නැත්නම් කුරෙශි ඒබ්‍රහම් ගැන දැනගත්තා වගේම දැනටම බොහෝ අය දන්නා පරිදි මේ කොටසෙදි වැඩි ප්‍රමුඛත්වයක් දීලා තියෙන්නෙ සයිද් මසූද් ගෙ චරිතයට , මේකෙ තුන්වෙනි කොටසකුත් ඉදිරියේදි නිකුත් වීමට නියමිතයි
සිනමාශාලා වලට නිකුත් වෙලා පලමු දිනයේදීම ආදායම් වාර්ථා තබන්නට පුලුවන් උනු එම්පුරාන් පලමු දිනයේ ලොව පුරා ඉන්දියානු රුපියල් කෝටි 67 ක පමණ ආදායමක් ද දෙවෙනි දිනය ඉක්මවීමටත් මත්තෙන් කෝටි 100 කඩ ඉමද ඉක්මවා ගොස් අවසන් , ඒ විදිහට මිට දින කිහිපයකට පෙර කෝටි 260 ක ආදායමක් වාර්තා ක්ටගෙන තිබුණා , ඒත් සමගින් වැඩිම ආදායමක් උපයපු මලයාලම් ෆිල්ම් එක බවට පත්වෙන්න පුලුවන් උනා , මීට පෙර ඒ වාර්තාව තබා තිබුනේ MANJUMMEL BOYS ෆිල්ම් එක , නමුත් තවමත් කේරළය තුල වැඩිම ආදායම උපයපු ෆිල්ම් එකේ වාර්ථාව බිඳහෙලන්නනම් සමත් වෙලා නෑ , 2018 ෆිල්ම් එකේ වාර්තාව
කෙසේවෙතත් උතුරු ඉන්දියාව පැත්තෙන් බාරතීය ජනතා පක්ශයට යම් බලපෑමක් වුනා යැයි කියමින් එල්ල වෙන චෝදනා හමුවෙ අතරමගදී චිත්‍රපටියේ යම් යම් කොටස් කිහිපයක් ඉවත් කිරීමට තීරණය කර තිබුනා
මෝහන්ලාල් , ප්‍රිත්විරාජ් සුකුමාරන් , ටොවිනෝ තෝමස් , මංජු වොරියර් , අභිමන්‍යු සිං , ඉන්ද්‍රජිත් සුකුමාරන් , සුරාජ් වෙන්ජරාමූඩු , ඇතුලු දෙස් විදෙස් නලු නිලියන් රැසකගේ දායකත්වයෙන් තමයි චිත්‍රපටය නිමවෙන්නෙ
චිත්‍රපටය ප්‍රධාන වශයෙන් රටවල් කීපයකම රූපගත කරලා තියෙනවා , ඒ වගේම මලයාලම් , ඉන්ග්‍රීසි , හින්දි , දෙමළ හා චීන භාශා අන්තර්ගතයි , ඉතින් අපි පුලුවන් විදිහට උපසිරැසිය අරන් ආවා , සිංදු බොහෝමයකට උපසිරැසි කරලත් තියෙනවා , උපසිරැයේ බාගයක් හදලා ඉක්මනින් ලබාදෙන්න සහය දන් ඉඳුවර නිසල් සහෝදරයාත් , පීටර් අයියටත් , උචිනි අක්කටත් සමිත අයියටත් ස්තූතිවන්ත වෙමින් අදට සමුගන්නවා , ස්තූතියි !
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Sikandar subtitle plz
Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️
film eka download karanna link aka mokadda?
Video Copy කියලා තියෙන්නේ ලින්ක් තමයි..🥲
සතූතියි මචං දෙන්නටම මේකට සබ් දුන්නට…
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඔ්නේ
ගැම්මක් රොෂේන් අයියේ.. ඉදුවර සගෝ.. 😍❤️
video download karanna ba..link ekn
පුලුවන්..එහෙම අවුලක්නම් නෑ..
lucifer 2019 balanna widiyak nedda?
Lucifer 2019 film ekatath sub denna puluwan nan loku deyak
Pravinkoodu Shappu malayalam film one broz
Meke original eka nedda thama🥹
නෑ..
Original apuwahama update ekak denna brother
මචං අලුත් අප්ඩේට්එක ඔරිජිනල්ද
Ow..ඔරිජිනල්..
‼️ නවතම Original HDRip/WEB-DL පිටපත් සදහා යාවත්කාලීන කර ඇත. ‼️
ආඩෝ.. තෑන්ක්ස් මචං අප්ඩේට් එතට
Tnqqq update akata.. Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️
Veera Dheera Sooran movie ekath sub dennko
Link ekak pennanne nene kisim deka
මෙනු එකට ගිහින් ලොග් වෙන්න..එතකොට පෙන්නයි..
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
නෑනෙ මට sub එක ගන්න විතරයි පෙන්නන්නෙ…විඩියෝ එක ගන්න link මොකුත් පෙන්නන්නෙ නෑ
මෙනු එකට ගිහින් ලොගින් බට්න් එක ක්ලික් කරලා ලොග් වෙලා ඉන්න සයිට් එකට..🥲