The title of the page
Kuyang (2024) Sinhala Subtitles
Kuyang (2024) Sinhala Subtitles
5.4
49

Kuyang (2024) Sinhala Subtitles | “අත්භූත ගම්මානය” | සිංහල උපසිරැසි සමඟ

(Kuyang (2024) Sinhala Subtitles) (Kuyang (2024) Sinhala Sub) (Kuyang Sinhala Subtitles) (Kuyang Sinhala Sub)

හායි යාළුවනේ මම අද අරන් ආවේ

ඉන්දුනිසියා horror movi එකක්. ඉස්සල්ලාම මම ස්තුතිවන්ත වෙනවා මේක මට හදන්න උදව් කරපු අපේ සමිත අයියට. KUYANG යනු 2024 ඉන්දුනීසියානු අත්භූත ත්‍රාසජනක චිත්‍රපටයක් මේක ලියලා තියෙන්නේ achmed benbela කථාව පටන් ගන්නේ මෙහෙමයි…….

බිමෝ නම් සිවිල් සේවක අපේක්ෂකයෙකු බෝර්නියෝ දූපතේ හුදකලා ගම්මානයකට අනුයුක්ත කර, අතර ගැබ්ගෙන සිටි ඔහුගේ බිරිඳ ශ්‍රීඅටුන් සමග ඒ ගමට යනවා ඒ ගමේ ඉන්නවා තමන්ගේ බලය වැඩි කර ගන්න පිට දුපතක ගැනු කෙනෙක්ගේ කළයක් ඕනි යක්ෂයෙක් ඊට පස්සේ වෙන දේ මම කියලා වැඩන් නැ ඔයාලම බලන්නකෝ….අපි තව film එකකින් හම්බ වෙමු එහෙනම් ඔයාලට සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දෙනෙත් කවීෂ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දෙනෙත් කවීෂ

August 15, 2024


5
Total Subtitles

8 comments

  1. thank you. thawa me wage ewa genna.

  2. නියමයි සහෝ ඇත්තටම ඉන්දුනීසියානු හො‍ඳ හොරර් මූවි ගොඩක් තියනව ඒවට සින්හල සබ් නෑ ..ඔයාට ජයවේවා !

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි කවීෂ ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika laKMal
    Cineru_users

    තැන්ක්ස් මචෝ ඉන්දුනීසියන් හොරර්වලට සබ් දෙනවට..
    ජයවේවා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login