The title of the page
Kuruvi (2008) Sinhala Subtitles
Kuruvi (2008) Sinhala Subtitles
3.2
74

Kuruvi (2008) Sinhala Subtitles | පියා වෙනුවෙන් | සිංහල උපසිරැසි සමඟ

(Kuruvi (2008) Sinhala Subtitles) (Kuruvi (2008) Sinhala Sub) (Kuruvi Sinhala Subtitles) (Kuruvi Sinhala Sub)

ඔන්න එහෙනම් තවත් ලස්සන පරණ ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා..මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ විජේ සමග ට්‍රීෂා.. මේක ගොඩක් කට්ටිය බලලා ඇති..ඒ වුණාට කමක් නෑ ආයෙත් බලන්න පාඩුවක් වෙන්නේ නෑ..එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

වේලු කියන්නේ රේස් පදින කෙනෙක්..මෙයා හිතන්නේ මෙයාලගේ තාත්තා ණය වෙලා ඒවා ගෙවා ගන්න බැරුව පැනලා ගිහින් කියලා..ඒත් දවසක් මෙයාට තාත්තට කෙනෙක් දීපු රිටන් වෙච්ච චෙක් එකක් හම්බෙනවා..ඉතින් මේකේ එඩ්‍රස් එක තියෙන්නේ මැලේසියාවේ..ඉතින් මෙයා මේ සල්ලි ඉල්ලගෙන එන්න මෙයාගෙ යාළුවා එක්ක මැලේසියාවට යනවා..එහෙදි මෙයාට දැන ගන්න ලැබෙනවා තාත්තා පැනලා ගිහින් නෑ එයා ලොකු කරදරේක වැටිලා කියලා..ඉතින් මෙතනින් එහාට මම මුකුත් කියන්න යන්නේ නෑ මෙයාට තාත්තව බේර ගන්න පුළුවන් වෙයිද කියලා හැමෝම ෆිල්ම් එක බලලා දැන ගන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


47
Total Subtitles

7 comments

  1. Rasawathi 2024 Movie එකට සබ් එක දෙන්නකෝ Please

  2. Oshada Eranga
    Cineru Family Member

    ගැම්මක් ❤️😍

  3. Kasun Widusha
    Cineru_users

    tnx sub ekata bro puluwannm mee 3 ta sub denda balanda
    Garuda Purana (2023) Kannada
    Krishnamma (2024) Telugu
    Shakhahaari (2024) Kannada

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  6. THILINA RUKSHAN
    Cineru_users

    ගොඩක්ම ස්තූතියි . 💚

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login