කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉන්දුනීසියානු චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Kromoleo (2024).
Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Anggy Umbara. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 20.Safira Ratu Sofya, Tio Pakusadewo, Abun Sungkar ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 14, 2020
මේකේ ට්‍රේලර් එක බලලා ඩවුන්ලෝඩ් කරා විතරයි …ජයවේවා සහෝ….🙏 ස්තුතියි..
Thank you bro. පුලුවන් නම් මේ ඉන්දුනීසියන් ෆිල්ම් දෙකෙත් සබ් දෙන්න.
The Corpse Washer
Grave Torture
ස්තූතියි මචං මේකට සබ් දුන්නට