The title of the page
Kottukkaali (2024) Sinhala Subtitles
Kottukkaali (2024) Sinhala Subtitles
7
83

Kottukkaali (2024) Sinhala Subtitles | “මුරන්ඩු කෙල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Kottukkaali (2024) Sinhala Subtitles) (Kottukkaali (2024) Sinhala Sub) (Kottukkaali Sinhala Subtitles) (Kottukkaali Sinhala Sub)

P. S. Vinothraj ගේ අධ්‍යක්ෂනයෙන් සිවකාර්තිකේයන්ගේ නිෂ්පාදනයෙන් එලිදැක්වුන චිත්‍රපටය තමයි කොට්ටුකාලි. රංගනයෙන් සූරි වගේම තම ප්‍රථම දමිළ සිනමා ප්‍රවිෂ්ටය කරගන්නා මලයාලම් සුරූපිනිය ඇනා බෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය 16වෙනි දින පෙබරවාරි 2024 ප්‍රථමයෙන් තිරගත වෙන්නේ ෆෝරම් අංශයෙන් 74වෙනි Berlin International Film Festival එකේ. මහජන ප්‍රදර්ශනය සදහා 23 අගෝස්තු 2024 විවෘත වෙනවා.

කතාව බලමු.

මීනා (ඇනා බෙන්) හා ඇගේ මස්සිනා පාන්ඩි ( සූරි) හා විවහා වීමට සිටියත් කොලේජ් එකේ පහත් කුලයක කෙනෙක් එක්ක ඇතිවෙන ප්‍රේමය නිසා ඇය මුරණ්ඩු කෙල්ලෙක් වෙනව. මෙය වැරදි ලෙස වටහාගැනීම එයට ප්‍රතික්‍රියා දැක්වීම තමයි චිත්‍රපටය . මෙහි අවසානය ඔඹ සතුයි. ❤🔥

ඉතින් මේක ඉවසීමෙන් බලන්න ඕන ෆිල්ම් එකක් . හොද නිවාඩුපාඩුවේ බලන්න. හිතන්න අවසන් තීරණය කොටාගෙන යන්න 😁🔥😁

HDCAM පිටපත් සදහා උපසිරැසි ලබාදී ඇත

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

6 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    ගැම්මක් අයියේ ❤️

  2. kanthaGWS
    Cineru_users

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි පීටර් අයියේ උපසිරැසියට

  5. samith Madushanka
    Cineru_users

    Original awoth update ekaka denna

  6. Chanaka. Karu
    Cineru_users

    Cam copy එපා හොද එක ආවහම දාන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login