Koozhangal (2021) Sinhala Subtitles(Koozhangal (2021) Sinhala Subtitles) (Koozhangal (2021) Sinhala Subtitle) (Koozhangal (2021) Sinhala Sub)
සුබ දවසක් හැමෝටම!
2021 වසරේ එළිදක්වන ළද Pebbles (දමිල බසින්: Koozhangal) කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන ඩ්‍රාමා චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ P. S. Vinothraj විසින්.
මේක මෙයාගේ පළවෙනි අද්‍යක්ෂණය.
Vignesh Shivan සහ Nayanthara විසින් Rowdy Pictures ආයතනය යටතේ නිෂ්පාදනය කරලා තියෙනවා
shankar Raja විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර Jeya Parthipan සහ Vignesh Kumulai විසින් කැමරාකරණය හසුරුවා තියෙනවා. Ganesh Siva විසින් පිටපත ලියා තිබෙනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා )
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 17, 2019
තෑන්ක්ස් මචං සබට