Information – විස්තර
Title: Kill Em All 2 (2024)
Genre: Action
Runtime: 85 min
Director:Valeri Milev
Cast: Peter Stormare, Jean-Claude Van Damme, Maria Conchita Alonso…
Plot: Philip and Suzanne, now agents partnered by the CIA, head to Europe on a new assignment.
Jean-Claude Van Damme (පිලිප්)
ඔහු මීට පෙර”Bloodsport” | “yborg” |”Kickboxer”| “Lionheart”| “Nowhere to Run”| “Double Impact” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
Jacqueline Fernandez (වැනෙස්සා)
ඇය මීට පෙර “Murder 2” | “Kick” | “Judwaa 2” | “Race 3” | “A Flying Jatt” | “A Gentleman”වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.
හෙලෝ කට්ටිය ඔන්න අද මම මගේ පලවෙනි සිංහල උපසිඇසිය අරගෙන අවා.
ඉතින් කතාව පැත්තට හැරෙනවා නම්…
දිමිට්‍රි පෙට්‍රොවික් සහ ඔහුගේ ගැන්සිය සමූල ඝාතනය කලාට පස්සෙ ( Kill’Em All – 2017 චිත්‍රපටය ), සීඅයිඒ ඒජන්ට් පිලිප් විශ්‍රාම ගිහින්, එයාගෙ දුව ( වැනෙස්සා ) සමග ලෝකෙන් සැඟවිලා ජීවත්වෙන්නෙ. දිමිට්‍රිගේ මරණය වෙනුවෙන් පලිගන්න බලන් ඉන්න ඔහුගේ සහෝදරයා වන ව්ලැඩ්මීර් පෙට්‍රොවික්ට පිලිප් ගැන ගැන තොරතුරක් ලැබෙන්නේ අවුරුදු 7 කට පස්සෙ. ඒ අනුව ඔහු පිලිප්ගේ උපන් ගමට යනවා. ඒ සමගම පිලිප්ගේ සාමකාමී ජීවිතය අවසන් වෙනව.
මෙ මගේ පලවෙනි උපසිරැසිය. සබ් එකේ හොද නරකත් කියාගෙන යන්ට.එහෙනම් මම තවත් කතාව කියන්නෙ නැහැ, මොකද වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකෝ හැමෝටම සුබ දවසක් !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහන් දුෂ්යන්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

October 10, 2024
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි සහන් …….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!! ගැම්මක් තමයි… ❤️❤️❤️❤️❤️
thank❤️❤️❤️❤️
පළවෙනි සබට සුබ පැතුම් මචං….
මේ සබටත් බොහෝම ස්තූථියි