The title of the page
Kill Craft (2024) Sinhala Subtitles
Kill Craft (2024) Sinhala Subtitles
2.2

Kill Craft (2024) Sinhala Subtitles | කුලීඝාතන | සිංහල උපසිරැසි සමඟ

(Kill Craft (2024) Sinhala Subtitles) (Kill Craft (2024) Sinhala Sub) (Kill Craft Sinhala Subtitles) (Kill Craft Sinhala Subtitles)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට උපසිරැසියක් අරගෙන ආවා.

හරි, අද මං ඔයාලට ගෙනාවේ Kill Craft (2024).

Horror/Mystery/Thriller කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 39ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Mark Savage විසින්. 

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Michael Paré, Sanae Loutsis, Bill Oberst Jr. ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ තාත්තෙක් සහ දුවෙක් වටා. කුලීඝාතකයෙක් වෙන තමන්ගේ තාත්තගේ මරණයෙන් පස්සේ තාත්තා බාරගත්ත වැඩ කරමින් තාත්තගේ මිනිමරුවා හොයාගෙන යන කතාවක් තමයි තියෙන්නේ. 

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

ඔයාලට ජය!!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


104
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. චූටි කිටියා 🥰🥰

    Restart the Earth movie ekata sub dennakooo🙏🙏🙏❤️cineru 👍❤️🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login