The title of the page
Khilre Hoye Warke Kudrat (2025) Sinhala Subtitles
Khilre Hoye Warke Kudrat (2025) Sinhala Subtitles
9.5

Khilre Hoye Warke Kudrat (2025) Sinhala Subtitles | “මත්ද්‍රව්‍ය ජාවාරම” | සිංහල උපසිරැසි සමඟ

(Khilre Hoye Warke Kudrat (2025) Sinhala Subtitle) (Khilre Hoye Warke Kudrat (2025) Sinhala Subtitles) (Khilre Hoye Warke Kudrat (2025) Sinhala Sub)

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Khilre Hoye Warke Kudrat කියන 2025 වසරේ නිකුත් උන පන්ජාබ් චිත්‍රපටයට.

ඉතින් මේක ගැන කියනවනම් කිසිම කම්මැලිකමක් නැතුව අවසානය වෙනකන්ම බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එකේ කතාව පැත්තට ගියෝතින් බලාගන්න ලැබෙන්නේ මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව යන කතාවක්.මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ බරපතලකම වගේ දේවල්. ඉතින්, මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..

ඉතින් එහෙමනම් ඔයාලටම මේ සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


395
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login