The title of the page
Khel Khel Mein (2024) Sinhala Subtitles
Khel Khel Mein (2024) Sinhala Subtitles
6.8
78
87

Khel Khel Mein (2024) Sinhala Subtitles | අමුතුම සෙල්ලමක් | සිංහල උපසිරැසි සමඟ

(Khel Khel Mein (2024) Sinhala Subtitles) (Khel Khel Mein (2024) Sinhala Sub) (Khel Khel Mein Sinhala Subtitles) (Khel Khel Mein Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මේ අවුරුද්දෙ අලුතින්ම රිලීස් උන ෆිල්ම් එකක් වෙන Khel Khel Mein ෆිල්ම් එකට.. මේ ෆිල්ම් එකට ඔයාලා හැමෝම වගේ දන්න අක්ෂේ කුමාර් / වානි කපූර් / තාප්සී පන්නූ / ෆර්දීන් ඛාන් වගේ ප්‍රසිද්ද නළු නිළියො සෙට් එකක් රංගනගෙන් දායක වෙනවා..

මේ ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර උනත් හොද මට්ටමක තිබුනා කියන්න පුලුවන්.. ඒ වගේම මුල ඉදලා අගටම හිනාවෙවී බලන්න පුලුවන් සුපිරිම කොමඩි ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්

කතාව ගැන කියනවනම් මෙයාලා නිකන් පටන්ගනිපු පොඩි සෙල්ලමකින් මෙයාලගෙ ජීවිත පවා පොඩි වෙලාවකින් හිතුවෙවත් නැති විදියට වෙනස් වෙලා යනවා..

ඉතින් වෙනදා වගේම මම ලිපියෙ පොඩි දෙයයි කිව්වෙ..

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


70
Total Subtitles

3 comments

  1. හොයපුම එකක්

  2. Oshada Eranga
    Cineru Family Member

    Gammak mchn 😍❤️

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login