Khakii 2020 Sinhala Sub
Khakii 2020 Sinhala Sub
3.5
96

Khakii (2020) Sinhala Subtitles |අධිෂ්ඨානයෙන් ඉදිරියට| සිංහල උපසිරැසි සමග

කොහොමද යාලුවනේ ඔන්න මම අද ආවේ තවත් ලස්සන කන්නඩ චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා ඉතින් දන්නවානේ කන්නඩ සිනමාව කියන්නේ දවසින් දවස වෙනස් වෙන සිනමාවක් කියලා ඉතින් එක හින්දම ඔයාලට මේ චිත්‍රපටයත් වෙනස්ම විදියට නරඹන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.(Khakii 2020 Sinhala Sub)

*පොඩි පොඩි නුල් එකතු වෙලා කඹයක් හැදෙනවා අපි එක එක්කෙනා එකතු වෙලා කණ්ඩායමක් හැදුනා* January 24, 2020  දින තිරගත වුණ මෙම චිත්‍රපටය Action ගණයට අයත් වෙයි. අධ්‍යක්ෂණ කරන ලද්දේ Naveen Reddy  විසින් වන අතර ගූගල් පරිශීලක දරශකය 96% ලබාගෙන ඇත. IMDB අගය 5.5 පමන ද ලබාගෙන ඇත. ප්‍රදාන නලු නිලියන් අතර Tanya Hope Chiranjeevi Sarja Chaya Singh Dev Gill යන අය රංගනයේන් දායක වෙනවා..

කතාව කෙටියෙන් බලමු කතාව ගැන කීවොත් කතාව ආරම්භ වෙන්නේ පොලිසියට කැමති නැති කොල්ලෙක්ගෙන්. ඉතින් මේ කොල්ලා පොලිසියට කැමති නැ එත් දවසක් එයාට පොලිසියේදී හම්බෙන කාන්තා පොලිස් නිලදාරිනියක් හින්දා එයාගේ මුලු ජිවිතේම වෙනස් වෙනවා.

ඉතින් කොහොම හරි මේ නිලදාරිනියට උසස් වීමක් හම්බෙලා වෙන ගමකට යන්න යනවා. කාලය ගත වෙලා යනකොට මේ පුංචි කොලු ගැටයා ලොකු වෙලා සමාජයේ වගකීම් දරණ කෙනෙක් විදියට වෙනස් වෙනවා. එයාගේ ගම ආරක්ෂා කර ගන්න ගොඩක් මහන්සී වෙනවා ඉතින් මේ අතර තුර මම ඔයාලට මුලින්ම කීව අර පොලිස් නිලදාරිනිය හම්බෙනවා ඉතින් එතනින් පස්සේ ගොඩක් ලස්සන තෙමාවක් ඔස්සේ කතාව ගලා ගෙන යනවා.

පොඩි කාලේ හම්බුන හින්දා එයාගේ ජිවිතේ වෙනස් උනා අද මෙයාගේ හමු විම එයාගේ ජිවිතේට කොහොම බලපායි ද ? ඒ වගේම මෙයා කතා කරන මෙයාගේ ගමේ තිබ්බ ප්‍රශ්න මොනවාද මෙවා දැන ගන්නනම් ඔයාලට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා.එහෙනම තවත් ලස්සන චිත්‍රපටයක උපසිරස අරගෙන ඔයාලා හම්බෙන්න ඉක්මනින් එන්නම් ඔබට ජය ! බුදුසරණයි.

[wbcr_snippet id=”8492″ title=”linking”] [wbcr_snippet id=”7871″ title=”download button”] [wbcr_snippet id=”7967″ title=”profile”]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |438|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරුක නිරොෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරුක නිරොෂාන්

May 29, 2020


13
Total Subtitles

2 comments

  1. ඔය ප්‍රධාන නලුවා මේ අවුරුද්දේ නැති වුනා

  2. Thanks sub ekata.. owu owu heart attack ekakin nati una

Leave a Reply

Your email address will not be published. Required fields are marked *