The title of the page
Kesari Veer (2025) Sinhala Subtitles
Kesari Veer (2025) Sinhala Subtitles
6.9
87

Kesari Veer (2025) Sinhala Subtitles | ”සෝම්නාත් වල රැකවලා” | සිංහල උපසිරැසි සමඟ

(Kesari Veer (2025) Sinhala Subtitles) (Kesari Veer (2025) Sinhala Subtitle) (Kesari Veer (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Kesari Veer කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන historical action චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Prince Dhiman විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Suniel Shetty, Vivek Oberoi, Sooraj Pancholi සහ Akanksha Sharma රඟපානවා.

මුලින් මේ චිත්‍රපටය 2025 මැයි 16 වන දින නිකුත් කිරීමට යෝජනා වුණත්, පසුකාලීනව කාලයක් කල් දමලා 2025 මැයි 23 වන දින තිරගත වුණා.

ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ

ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා

ඉන්දියානු historical action චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


141
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login