(Kesari Chapter 2 (2025) Sinhala Subtitles) (Kesari Chapter 2 (2025) Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම..!
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ළගකදි තියටර් රිලීස් උන කේසරී දෙවන චිත්‍රපටයට
හදිස්සි අයට බලන්න HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ
මේක ගැන කියනවනම් ජලියන්වාලාබාග් වල සිදුවුන ජන සංහාරයක් පිළිබදව තමයි ඇතුලත් වෙලා තියෙන්නේ, ඉතින් බොලිවුඩ් නළු අක්ෂේ කුමාර්, දමිල නළු මාධවන් සහ අනන්‍යා පාණ්ඩේ ඇතුලු ප්‍රසිද්ධ නළු නිළියන් මේ චිත්‍රපයටයට රංගනයෙන් දායක වෙනවා
ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
මම මීට වඩානම් මොනවත් කියන්නෙ නෑ..
තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
ස්තූතියි ඉදුවර සහෝ උපසිරැසියට…
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕන……
thank , I would be grateful to you if you would write about the film little bit more.
Tanks brother original apuwahama update ekak denna